SLT extra GB පාවිච්චි කරන්න විදියක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,065
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන්ලා, දැන් ටික කාලෙකට කලින් ගත්ත extra gb වගයක් තියනවා. මේ මාසේ 26 වෙද්දී extra gb expire වෙනවා. ඊට කලින් මේවා පාවිච්චි කරන්න විදියක් නැද්ද දැනට තියන data ඉවර කරගන්නේ නැතුව.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ලා, දැන් ටික කාලෙකට කලින් ගත්ත extra gb වගයක් තියනවා. මේ මාසේ 26 වෙද්දී extra gb expire වෙනවා. ඊට කලින් මේවා පාවිච්චි කරන්න විදියක් නැද්ද දැනට තියන data ඉවර කරගන්නේ නැතුව.
    නැහැ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,065
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ දාපු කැටගරි එක හරි. උයල කන්න තමයි තියෙන්නේ 🥴
    ado no :lol:

    Extra GB ගත්තාම ඒවා නේද මුලින් ඉවරවෙන්නෙ :unsure:
    Na ban mage adu wenne normal peak data walin
    ------ Post added on Aug 14, 2023 at 1:30 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Na ban mage adu wenne normal peak data walin
    1212 ට කතා කරලා අහලා බලන්න. මාස 2ක් valid නෙ ගන්න data ටික. ඉතින් ඒක පාවිච්චි කරන්න බැරිනම් වැඩක් නෑනෙ :unsure: