මචන්ලා, දැන් ටික කාලෙකට කලින් ගත්ත extra gb වගයක් තියනවා. මේ මාසේ 26 වෙද්දී extra gb expire වෙනවා. ඊට කලින් මේවා පාවිච්චි කරන්න විදියක් නැද්ද දැනට තියන data ඉවර කරගන්නේ නැතුව.
නැහැමචන්ලා, දැන් ටික කාලෙකට කලින් ගත්ත extra gb වගයක් තියනවා. මේ මාසේ 26 වෙද්දී extra gb expire වෙනවා. ඊට කලින් මේවා පාවිච්චි කරන්න විදියක් නැද්ද දැනට තියන data ඉවර කරගන්නේ නැතුව.
10k witharaකීයක්ද
shit.නැහැ
ado noඋබ දාපු කැටගරි එක හරි. උයල කන්න තමයි තියෙන්නේ![]()

Na ban mage adu wenne normal peak data walinExtra GB ගත්තාම ඒවා නේද මුලින් ඉවරවෙන්නෙ![]()
1212 ට කතා කරලා අහලා බලන්න. මාස 2ක් valid නෙ ගන්න data ටික. ඉතින් ඒක පාවිච්චි කරන්න බැරිනම් වැඩක් නෑනෙNa ban mage adu wenne normal peak data walin
Up10k withara
shit.
------ Post added on Aug 14, 2023 at 1:21 PM