meka pavichchi karanna ape me mase normal GB evara venakam inna oneda >> ...?
mata 20GB and 4GB thiyenawa. mehema thiyenne 20GB off peak nisada ..
mekata hari pilithurak dennako .....!![]()

දැන් අර data අතුරුදහන් වන බිය දුරු වෙලා ද?

Ekane bn. Hariyata kiyapalla. Mokuth karanna baruwa hira wela inne![]()
mata sathapahakwath pahala wela na oi thaaamaAthurudan wechchayin sahena pramanayak ayeth pahla una (60/61)
දැන් අර data අතුරුදහන් වන බිය දුරු වෙලා ද?
mata sathapahakwath pahala wela na oi thaaama
උබ හොදට කතා කරන්න. Email යවන්න.
ඇනයක් වුනාම උන් දෙයි.
Nope.
සමහරුන්ට data ලැබුනා. එත් ඔක්කොම ලැබුනේ නැහැ.
අනිත් අයට නම් තාමත් නැද්ද කොහෙද...

Peak time data ඉවර වෙන්ඩ ඔන්න මෙන්න තියෙන්නේ. bonus එක අතුරුදහන් වෙයිද දන්නේ නෑ.