





අඩෝ මට අද දෙවැනි පාරට ආයිත් SLT එකෙන් extra GB දුන්න බන්.. මේ දැන් .. උබලටත් හම්බුනාද? 30GB හම්බුනා..දැන් ඔක්කොම 67ක් ෆ්‍රී දුන්න..
.
poddak balapn oke kotas 3nma adu wenawada kiyala..mage ehemai
මට තාම බලන්න පීක් ඩෙටා ඉවර වෙලා නැහැ බන්...අනික ඉවර කරන්නත් බයයි
තව එකක් තියෙන්නේ ඩේට ටික නැති වෙනව් කියල.. එක ත්‍රෙඩ් එකක..
හැබැයි උබ කියපු සීන් එක වෙනවා වගේ.. මට මුලින්ම 37ක් හම්බුනා කොටස් දෙකක් විදිහට .. දැන් ආයිත් තව එකක් අවා 30ක්
.



Kalin thibba tika missing una.. Dn aye 60gb awilla![]()
කැරට් අල හොඳේ. මාසේ අන්තිමට ඔක්කෝම පාවිච්චි කරන්න.
4g අයට ලැබෙන්නේ නැද්ද බන් මේක![]()


බයයි බන් මේ මාසේ ටික ඉවර කරන්න.. එක තාම මත මේ ඉන්නේ තාම..