SLT ExtraGB උගුල! ඔබත් අහු උනාද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SLT ExtraGB උගුල! ඔබත් අහු උනාද?

    ගියමාසෙ මගේ 27දා 35GB කෝටා එක ඉවර උනා. ඊට පස්සෙ මම 1 GB (Extra GB) ගත්තා රුපියල් 250කට. මම ඒකෙන් පාවිච්චි කලේ 600 MB විතර. ඉතුරු 400 MB පාවිච්චි කරන්න පුලුවන් දින 30ක් ඇතුලත. ඒ කියන්නේ මේ මාසෙ 26ට කලින් ඒ 400 MB පාවිච්චි කරන්න වෙනවා.

    ඒත් ඒ 400 MB පාවිච්චි කරන්න නම් මගේ මේ මාසෙ 35 GB ඉවර කරන්න ඕනෙ 26 දා ට කලින්. ඊට පස්සෙ 400 MB ඉවර කරන්නත් ඕනෙ 26දාට කලින්. ඒ කියන්නෙ 26දා වනවිට මම 35 GB ත් 400 MBත් දෙකම ඉවර කරගන්න ඕනෙ.

    එහෙම කලොත් 27දායින් පස්සෙ මට තවපාරක් Extra GB ගන්න වෙනවා.:oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුුලින්ම extra GB ගත්ත දවසෙම මට සීන් එක මීටර වුනා. කාලකණ්නියො බන් ඔකුන්
    කලින් මාසෙ ගත්ත extra GB ඉතුරු නම් ඒක ඉවර කරන්න වෙන්නේ මේ මාසේ GB ගාන ඉවර වුනාට පස්සේ . මාර ආතල් නේ . :nerd:
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හැම එකාම එකයි බන් අපි හූරන් කන්න හදන්නේ. දැන් බලපන් ඩයලොග් උන්. තත්පරේට ගෙවන සිම් වල තත්පරේ ගානේ නෙමේ අය කරන්නේ. තත්පර 10 ගානේ බ්ලොක් වලට. ඒකෙනුත් අමර ගැහිල්ක් ගහන්නේ. මට නොපෙනී ඉන්න වරයක් තියෙනව නම්. ඩයලොග් එකට බෝම්බ ගහනවා අනිවා. :lol::lol::(:(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුුලින්ම extra GB ගත්ත දවසෙම මට සීන් එක මීටර වුනා. කාලකණ්නියො බන් ඔකුන්
    කලින් මාසෙ ගත්ත extra GB ඉතුරු නම් ඒක ඉවර කරන්න වෙන්නේ මේ මාසේ GB ගාන ඉවර වුනාට පස්සේ . මාර ආතල් නේ . :nerd:

    ඇඬෙනවා බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම එකාම එකයි බන් අපි හූරන් කන්න හදන්නේ. දැන් බලපන් ඩයලොග් උන්. තත්පරේට ගෙවන සිම් වල තත්පරේ ගානේ නෙමේ අය කරන්නේ. තත්පර 10 ගානේ බ්ලොක් වලට. ඒකෙනුත් අමර ගැහිල්ක් ගහන්නේ. මට නොපෙනී ඉන්න වරයක් තියෙනව නම්. ඩයලොග් එකට බෝම්බ ගහනවා අනිවා. :lol::lol::(:(:(

    :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dialog ewun nam higanno inne
    slt eke seen eka nam itin karanna deyak na, mokada un eke balen dena ekak nevei ne.
    kamati un tamai ganne e conditions walata agree wela.

    dialog ewun msgs ewanawa mehema
    eg - lankawe jaatika pakshiya nam kara Rs 1000k dina ganna,
    habai reply eka yawana sms ekata Rs 2k adu karagannawa

    itin samahara minissu rawatila yawanawa, minissu 5000 k witara yawwama ekekta 1000k denwa ati dinum kiyala. namut dialog eken 10k hoyagena ewarai moda minissungen. dialog ewun nam spam karanawa ambanata. samahara ratawal wala nam ohoma karanna ba. illegal
     
    koi ekat apitama arinnay hadanne
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හැම එකාම එකයි බන් අපි හූරන් කන්න හදන්නේ. දැන් බලපන් ඩයලොග් උන්. තත්පරේට ගෙවන සිම් වල තත්පරේ ගානේ නෙමේ අය කරන්නේ. තත්පර 10 ගානේ බ්ලොක් වලට. ඒකෙනුත් අමර ගැහිල්ක් ගහන්නේ. මට නොපෙනී ඉන්න වරයක් තියෙනව නම්. ඩයලොග් එකට බෝම්බ ගහනවා අනිවා. :lol::lol::(:(:(

    මම නම් මගේ ෂොප් එකේ ඩයලොග් කනෙක්ෂන් එකේ GB ගාන 5 වෙනිදට කලින් ඉවර නොව්නොත් wifi පාස්වර්ඩ් අයින් කරලා තියනවා ගන්න එකෙකුට ගන්න කියල
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් හැම මාසෙකම වගේම extra GB 2ක් 3ක් ගන්නවනේ බන්. මාසේ 25 විතර වෙනකොට 35GB ඉවර වෙනවා :(:(
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    යකොව්...1GB = 250/=

    :no::no::no::no::no::no::no:

    යකොව්...1GB = 250/=:frown:

    Monthly Rental -Rs.1490.00
    Total Monthly Usage (GB) -35
    එතකොට මේ ගානට 1Gb= 42.57/=

    අඩෝ හරිනම් තව වැඩියෙන් ගන්නකොට ගාන තවත්
    අඩුවෙන්න එපැයි...ඇයි බන් 250ක් ගන්නෙ??මොකද්ද මේතරම් වැඩියෙන් ගන්න හේතුව??
    :no::no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැම එකාම එකයි බන් අපි හූරන් කන්න හදන්නේ. දැන් බලපන් ඩයලොග් උන්. තත්පරේට ගෙවන සිම් වල තත්පරේ ගානේ නෙමේ අය කරන්නේ. තත්පර 10 ගානේ බ්ලොක් වලට. ඒකෙනුත් අමර ගැහිල්ක් ගහන්නේ. මට නොපෙනී ඉන්න වරයක් තියෙනව නම්. ඩයලොග් එකට බෝම්බ ගහනවා අනිවා. :lol::lol::(:(:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: