SLT ExtraGB උගුල! ඔබත් අහු උනාද?
ගියමාසෙ මගේ 27දා 35GB කෝටා එක ඉවර උනා. ඊට පස්සෙ මම 1 GB (Extra GB) ගත්තා රුපියල් 250කට. මම ඒකෙන් පාවිච්චි කලේ 600 MB විතර. ඉතුරු 400 MB පාවිච්චි කරන්න පුලුවන් දින 30ක් ඇතුලත. ඒ කියන්නේ මේ මාසෙ 26ට කලින් ඒ 400 MB පාවිච්චි කරන්න වෙනවා.
ඒත් ඒ 400 MB පාවිච්චි කරන්න නම් මගේ මේ මාසෙ 35 GB ඉවර කරන්න ඕනෙ 26 දා ට කලින්. ඊට පස්සෙ 400 MB ඉවර කරන්නත් ඕනෙ 26දාට කලින්. ඒ කියන්නෙ 26දා වනවිට මම 35 GB ත් 400 MBත් දෙකම ඉවර කරගන්න ඕනෙ.
එහෙම කලොත් 27දායින් පස්සෙ මට තවපාරක් Extra GB ගන්න වෙනවා.