SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ටහුඩු එලම.. උඹ අර prolink power backup එක ගත්තද? ඉස්සර ඒක ෆයිබර් උන්ට පන්සීයකට දුන්නා, දාහකට වඩානම් වටින් නෑ හැබැයි.
    na machan dunne nane... :eek: :eek:

    Untitled-1.jpg
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    na machan dunne nane... :eek: :eek:

    View attachment 119697
    ඕකෙ ඉන්න පිං පඩි කාරයො හිතලා දෙයක් දෙනවනම් බැරියැ 😂😂 නිකමට වගේ ඔෆිස් එකෙන් අහලා බලහන්.
    නැත්තන් හොඳම වැඩේ power bank එකක් අරන් 5v to 12v boost converter එකක් ගන්න එක. අලියගෙ තියෙනවා කේබල් එක ඩොලර් දෙකකට අඩුවෙන්, එහෙම නැත්තම් daraz එකේ තියෙනවා router buddy කියලා එකක්
     
    • Love
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕකෙ ඉන්න පිං පඩි කාරයො හිතලා දෙයක් දෙනවනම් බැරියැ 😂😂 නිකමට වගේ ඔෆිස් එකෙන් අහලා බලහන්.
    නැත්තන් හොඳම වැඩේ power bank එකක් අරන් 5v to 12v boost converter එකක් ගන්න එක. අලියගෙ තියෙනවා කේබල් එක ඩොලර් දෙකකට අඩුවෙන්, එහෙම නැත්තම් daraz එකේ තියෙනවා router buddy කියලා එකක්
    tiyenawa machan man gawa usb to 12v ekak... elakiriii thanks brother :yes: :yes: :love: :love: :love: :love:
     
    • Like
    Reactions: zXcVx