මචන්ලා මම තියෙන්නේ SLT Fiber line එකක් මට ඕනි මචන් කරන්ට් ගියත් දෙකක් විතර ෆයිබර් රවුටර් එක ඕන එකේ තියාගෙන නෙට් යන්න .මේකට හොද විසදුමක් දෙන්නකෝ
car battery ekak inverter ekak haraha diyan. 6-10 hrs sure.....මචන්ලා මම තියෙන්නේ SLT Fiber line එකක් මට ඕනි මචන් කරන්ට් ගියත් දෙකක් විතර ෆයිබර් රවුටර් එක ඕන එකේ තියාගෙන නෙට් යන්න .මේකට හොද විසදුමක් දෙන්නකෝ