Web Family Plus එක තියෙන්නේ
දවල්ට 40GB
රෑට 60 GB
මම ඔය පැරකේජ් එකට You Tube පැකේජ් එකත් දාගත්තා... ඒක දවස් 7න් 7ට Renew වෙනවා
ඒ උනාට උන් එතන මහ බොරුවක් කරනව කියල හිතෙනවා...
මම පාවිච්චි කරන You tube Data වලින් කොටසක් පැකේජ් එකෙනුත් කැපෙනවා,
You tube Data වලින් කැපෙන්නේ 20% ක් වගේ ටිකයි. හැම සතියෙම Total You tube Data usage එකයි, පැකේජ් එකෙන් කැපුනු ගානයි අතර ලොකු වෙනසක් තියෙනවා.....
Customer care ගත්තා. ඒකේ ඉන්න බැල්ලියෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ්...