SLT - Fiber ඩේටා කේස් එකක් බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Web Family Plus එක තියෙන්නේ
    දවල්ට 40GB
    රෑට 60 GB

    මම ඔය පැරකේජ් එකට You Tube පැකේජ් එකත් දාගත්තා... ඒක දවස් 7න් 7ට Renew වෙනවා
    ඒ උනාට උන් එතන මහ බොරුවක් කරනව කියල හිතෙනවා...
    මම පාවිච්චි කරන You tube Data වලින් කොටසක් පැකේජ් එකෙනුත් කැපෙනවා,
    You tube Data වලින් කැපෙන්නේ 20% ක් වගේ ටිකයි. හැම සතියෙම Total You tube Data usage එකයි, පැකේජ් එකෙන් කැපුනු ගානයි අතර ලොකු වෙනසක් තියෙනවා.....
    Customer care ගත්තා. ඒකේ ඉන්න බැල්ලියෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ්‍...
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ

    1.1.1.1 ඒක දාගෙනද ඉන්නේ..
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Resolution limit එකක් තියනවද දන්නෙ නෑ උන්ගෙ. හැබැයි මොකුත් දාල නම් නෑ එහෙම කොහෙවත්
    එහෙම ලිමිට් එකක් නෑ බං
    Add on එකෙන් හෙන චුට්ටක් කැපෙනවා. දවසම You Tube බැළුවත් Add on එකෙන් කැපෙන්නෙ ටිකයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ඔය DNS හරි port forwarding හරි (මං දන්නේ නැ.. මට තේරේන විදියට කිය්න‌ේන) කේස් ඒකක් නිසා youtube පැකෙජ් ඒකෙන් ඩේටා කැපෙනවා. මට ඒක වෙනවා. මං කරන්නේ additional data ගන්නේ නැතුව YT පැකේජ් ඒකන් යනවා. උබත් ඒහෙම කේස් ඒකක් ඇති. app ටික බලහං.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය DNS හරි port forwarding හරි (මං දන්නේ නැ.. මට තේරේන විදියට කිය්න‌ේන) කේස් ඒකක් නිසා youtube පැකෙජ් ඒකෙන් ඩේටා කැපෙනවා. මට ඒක වෙනවා. මං කරන්නේ additional data ගන්නේ නැතුව YT පැකේජ් ඒකන් යනවා. උබත් ඒහෙම කේස් ඒකක් ඇති. app ටික බලහං.
    You Tube යන්නේ Phone එකෙන් බං...
    ඒකේ ඔය මොකුත් නෑ....
    Additional Data දාල නෑ... You Tube Package එක දාල තියෙන්නේ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    slt lage detailed report enabled nam data quote eken yt use unanam eka pennawa neda youtube kiyala?
    addon data usage eke detailed report eke pennanne nathnam eken allagaththahaki neda?
    mage slt detailed report nathi nisa hariyata danne nam na
    ඩීටේල් දාල තියෙන්නේ
    උන් කියන්නේ ඇඩෝන් එකේ එවයි, පැකේජ් එකේ ඒවයි ඔක්කොම එක රිපෝට් එකේලු තියෙන්නේ.
    ඇඩෝන් එකෙන් අඩු වෙච්ච ගානයි, රිපෝට් එකේ තියෙන ගානයි එකතු කරල බලන්නලු්‍
    එහෙම බැලුවම ලඟින් ගිහින් තියෙනව... ඒතකොට අවුලක් නෑ කියල තමයි තිතෙන්නේ...
    ඒ උනාට ඒ ඩේටා ටික නෝමල් පැකේජ් එකෙනුත් කැපෙනවා...

    උදා
    එක දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 800 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...

    තවත් දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 200 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    SLT නම් සාපයක් උන්ට කෝල් කරාම චෙක් කරලා බලන්නම් කියනවා උන් කියනවා එහෙම අව්ලක් නැ කියලා,ඒකෙ ඉන්න උන් මෙලෝ ලබ්බක් දන් නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඩීටේල් දාල තියෙන්නේ
    උන් කියන්නේ ඇඩෝන් එකේ එවයි, පැකේජ් එකේ ඒවයි ඔක්කොම එක රිපෝට් එකේලු තියෙන්නේ.
    ඇඩෝන් එකෙන් අඩු වෙච්ච ගානයි, රිපෝට් එකේ තියෙන ගානයි එකතු කරල බලන්නලු්‍
    එහෙම බැලුවම ලඟින් ගිහින් තියෙනව... ඒතකොට අවුලක් නෑ කියල තමයි තිතෙන්නේ...
    ඒ උනාට ඒ ඩේටා ටික නෝමල් පැකේජ් එකෙනුත් කැපෙනවා...

    උදා
    එක දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 800 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...

    තවත් දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 200 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...
    appatasiri, un addon usage, quota usage ekatamanam dala thiyenne report eken allanna ba thama :confused2:
    ubata dawasak dekak phone eken witharak yt use karala, pc eke data usage eka thithata monitor karala, uba pc eke data usa karapu amount ekata wada kapila thiye nam unta complain karanna wei, screenshot ekka wage.
    lankawe isp la nam katha karala wadak na :mad: