SLT Fiber 10mbps package users !!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆය්බර් 10 අන්ලිමිටඩ් එකට මාරු වෙන්න බැලුවේ මචෝ..දැන් තියෙන්නේ 8 එකක්, 200/- අරකෙ වැඩි, ස්පීඩ් එකත් වැඩි නිසා මාරු වෙන්න බැලුවේ, ඔල්රේදී 5000 ගෙව්වා ඉන්ස්ටලේෂන් ෆි එක ඩා කොහෙද,

    මට දැනගැනන ඕන, මොකද්දා මේකට දෙන රව්ටර් එක සහ මොකද්ද සාමාන්යේ මේකට එන ස්පීඩ් එක..


    1726154329745.png
     
    • Like
    Reactions: NRTG