මේ දවස්වල slt Fiber connections දෙන්නේ නෑ කියල ගාල්ලේ SLT branch එකෙන් කිව්වා... අනිත් පැතිවල තත්වය මොකද්ද??
කවද විතරද ආයේ දෙන්නේ??
කවද විතරද ආයේ දෙන්නේ??
මං ගත්ත මාසෙකට වගේ කලින්..මේ දවස්වල slt Fiber connections දෙන්නේ නෑ කියල ගාල්ලේ SLT branch එකෙන් කිව්වා... අනිත් පැතිවල තත්වය මොකද්ද??
කවද විතරද ආයේ දෙන්නේ??
Denne na bn. Math request karala 2 weeks, badu nelu denna. Salli dunnta passe kiyanne basic putala tikaමේ දවස්වල slt Fiber connections දෙන්නේ නෑ කියල ගාල්ලේ SLT branch එකෙන් කිව්වා... අනිත් පැතිවල තත්වය මොකද්ද??
කවද විතරද ආයේ දෙන්නේ??
man me masa 2k thisse balanainne. device nalu. welawata Fiber line 1k nam dala giyamunge peo tv gannath wadinna epai bn...request eka dala dan 3 weeks wenawa
eka eka peti walata wenas machanගිය සතියේ ඇවිල්ලා හයිකරලා ගියේ යසට
dollar nah box gennathSlt එකෙන් කිව්වා router එහෙම නැති නිසා හුගක් පැතිවල fiber line දෙන එක අලුතෙන් devices එනකන් නවත්තලලු.