SLT Fiber DATA

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    මුන් මහ හු*න ඩෙටා කැපිල්ලක් නෙ බන් කපන්නෙ ?
    ගිය මාසෙ තමා මට මෙක ක්ලික් උනෙ .
    එක්ස්ට්‍රා ගත්තා ජී බී 10 ක් එක දවස් තුනෙන් ඉවරයි .
    යකො අපි කරපු දේකුත් නැහැ.

    මොකක්ද බන් මුන් මෙ දෙන ගේම ?
    තව කාට හරි මෙහෙම වෙලා තියෙනවාද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ehema kisi awulak naa. data kapena eka hariyata display wenawa.
    fiber wala speed ekka ube usage wadi wela ekai, wenadata youtube 720p stuck wena nisa 480p dala balana eka dan 720p auto play wenakota stuck nowena nisa digatama 720p balanawa, data yanawa wadiyen.

    mama pc eke NetWorx dala monitor karanawa, ehema kisi wadiweemak naa. wenada use wena data usage ma thama.

    oya wifi eka metered connection dala nadda danna, windows update day time quote eken yanawa athi, ekai.
     
    • Like
    Reactions: ruwanfer

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොවැම්බර් 30 මගෙ anytime 20GB ක් ඉතිරිවෙලා තිබුන. දැම්ම 10GB ටොරන්ට් එකක්. leechers 0, seeders තමයි ඔක්කොම හිටියෙ. ටොරන්ට් එකෙන් 5GB ඩව්න්ලෝඩ් වෙනකොට SLT මීටරේ 8 GB ඉතිරි කියල පෙන්නුව. තව 4 GB ඩවුන්ලෝඩ් වුනාම ඩේට ඉවර උනා :sick:

    1608312615602.png
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    නොවැම්බර් 30 මගෙ anytime 20GB ක් ඉතිරිවෙලා තිබුන. දැම්ම 10GB ටොරන්ට් එකක්. leechers 0, seeders තමයි ඔක්කොම හිටියෙ. ටොරන්ට් එකෙන් 5GB ඩව්න්ලෝඩ් වෙනකොට SLT මීටරේ 8 GB ඉතිරි කියල පෙන්නුව. තව 4 GB ඩවුන්ලෝඩ් වුනාම ඩේට ඉවර උනා :sick:
    torrent eke waste eka kiyak thibbada?
    torrent wala packet corrupt unoth waste wenawa. torrent wala samahara welawata 1gb ekak bawoth aththatama 1.2gb withara wenna puluwan 0.2gb waste wunoth.

    oya pc eke data usage monitor ekak dagena monitor kalada e welawe wena kisima application ekak net use kale na kiyala?
    ehema evidence thiyenawanam complain ekak danna wei
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    torrent eke waste eka kiyak thibbada?
    torrent wala packet corrupt unoth waste wenawa. torrent wala samahara welawata 1gb ekak bawoth aththatama 1.2gb withara wenna puluwan 0.2gb waste wunoth.

    oya pc eke data usage monitor ekak dagena monitor kalada e welawe wena kisima application ekak net use kale na kiyala?
    ehema evidence thiyenawanam complain ekak danna wei

    waste eka check kranna oni december 31st
    munge 1 GB kiyanne bytes keeyakda?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Bandwidth monitor ekak dagena balapn actual use ekayi unge meter ekyi wenas da kiyala. Mage nam usage eke wenasak wela na methek kalekata
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නෙට්ලිමිටර් දාපන්.මගේ නම් ගෙඩිපිටින් ඩේටා ඉතුරුයි.