SLT fiber for 2 TVs

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මට දැනට SLT fiber connection එක තියෙනවා 1 ටීවී එකකට, living room. තව ටීවී එකක් ගන්නවා රූම් එකට, same fiber connection එක tv එකටම ගන්න පුළුවන් නේද? ඒක cost වෙන්නෙ කොහොමද ? Cost වෙන්නේ කොහොමද වෙනම පැකේජ් ද?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,849
    113
    111
    Gotham
    batman.com
    මන් ඔහොම ahuwa slt eken, uda තට්ටුවට වෙනම එකක් ගන්න, වෙනම bill වෙනවා කිව්වා. Peotv packages 2kakata charge වෙනවා + peotv box eka nan free dennan qwwa e dawas wala. Dan gdk kal habai ahala
     
    • Like
    Reactions: pra52

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,045
    8,306
    113
    චාර්ජ් වෙනව කනෙක්ෂන් දෙකකට. හැබැයි මෙහෙම ගන්න Fiber ලයින් එකක්ම ඕන නැත්නම් බෑ. දෙවැනි කනෙක්ෂන් එකට හැබැයි 30%ක ඩිස්කවුන්ට් එකක් දෙනව
     
    Thanks machn