SLT fiber ගත්තු උන් වරෙල්ල
.
.
.
.
.
.
.
.
.
.
.
මේ ලඟදි ( දවස් දෙකකට උඩදී ) office එකට offer එකක් ඇවිත් fiber කනෙක්ෂන් එකකට මාරු උනා. මේකෙන් දැන් පොඩි අවුලකට ඇවිත් ඉන්නේ . අපි ADSL ලයින් යුස් කරද්දී ඒ එන ලයින් එක දෙකට කඩලා ෆෝන් එකටයි රවුටරේටයි වෙනම නේ යුස් වෙන්නේ. නමුත් fiber වලදී කතාව වෙනස්. රවුරටෙන් තමා ෆෝන් ලයින් එකට RJ11 out එක එන්නේ. දැන් බැරි වෙලාවත් කරන්ට් එක ගියාම රවුටරේ වැඩ නැතුව යනවා . ඒ ගියාම land phones යුස් කරන්න බැරි වෙනවා නේ මේකට උන් solution එකක් දෙන්නේ නැද්ද ?
