SLT Fiber Help !

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    SLT fiber new connection එකක් දෙද්දී 500 මීටර් වලට වැඩියෙන් දුරයිනම් charge වෙන්නේ kohomada දන්නා කෙනෙක් ඉන්නවද ?
    :yes::yes::yes:
    අද කනෙක්ෂන් දෙන්න ආව, උන් කියනවා 500 මීටර් වලට වැඩියෙන් දුරයි ලු. ඊටපස්සේ කිව්වා මම අවුලක් නෑ දෙන්න කියල. වැඩි උනොත් ගෙවන්නම් කියල. අද වෙලා මදි කියල ගියා හෙට එන්නම් කියල. මට ශුවර් 500 මීටර් වලට වැඩ අඩුයි. වාහනේ මීටර් එකේ පෙන්නේ 300 මීටර්. උන් දුර බලන්නේ කොහොමද ?
    :oo::oo::oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: dusan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක 1500 පැකේජ් එකට වැඩි වෙන්න ඕන නේද ගන්න? අනික ෆ්‍රී දෙනවනේ උන්. :confused:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    රෝසි ආච්චි;25130107 said:
    පොඩි කාර්ට් එකක් වගේ එකක් තල්ලු කරන් යනවා. මට කමත විදිහට 3000 per 100m

    thanks :love:
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Aluminium-Road-Distance-Length-Meter-Measurement-Wheel.jpg_350x350.jpg
     
    • Like
    Reactions: 66000V

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක 1500 පැකේජ් එකට වැඩි වෙන්න ඕන නේද ගන්න? අනික ෆ්‍රී දෙනවනේ උන්. :confused:

    අඩුම family plus එක ගන්න ඕනේ + voice. free දෙන්නේ DB එක ලග යට විතරලු
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mathaka widiyata 2500 per 100m

    Podi thallu karan yana rodekin distance balanawa bn.
    Habai Max denne 750M welata yanakal witharai eita wadi nam denne na. Ganna loku kattak kanna wei
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අඩුම family plus එක ගන්න ඕනේ + voice. free දෙන්නේ DB එක ලග යට විතරලු


    ඒක තමයි අපිටත් ෆ්‍රී දෙනවා ෆැමිලි ප්ලස් එක තිබ්බ නම්. ගිය සතියේ මෙහාට ෆයිබර් දුන්නේ