SLT Fiber Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :LOL:

    ඕක දෙනවනං එපා කියන්න මන් ගොනෙක් ද බන්,, දැනට යුස් කරන්නේ 8එම්.බි අන්ලිමිටඩ් එක,,
    එස්.එල්.ටි එකේ බදු ශුර්වර් නෑ මචන්..

    පින් එක අඩු උනාට ස්ටේබල් නැත්තන් මොන පකක් කරන්නද??

    අනික් එක,, ඔකේ අන්ලිමිටඩ් තිඑය්න්නේ එක්කෝ 10එම්.බි අන්ලිමිටඩ් එක,, එක මන් ගන්න ගියේ,,

    අනික් එක 25එම්.බි,, වැඩක් නෑ එච්චර ගෙවන එක,,

    දැන් බලපන් කරීම කෙස් එක ඇවිල්ල,, ඕකට අප්ග්‍රේඩ් කරෝට් ආයෙත් ඩව්න්ග්‍රේඩ් කරන්න බහ..

    ඔච්චර පුක දෙන්නේ මොකටද 800කේ.බි ඩව්න්ලෝඩ් ස්පීඩ් එකක් එනවා කිසි ගේමක් නැතුව,, ඕනෑම පුකක් බානවා ශේප් එකේ,, ටීවී බලනවා 4කෙ.. ඔච්චරය්..

    ගේමකුත් ගහනවා වීකෙන්ඩ් එකේ...
    හරි බං එල 😂
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    oakla app eka phone eken open karala balapan jitter and packet loss,,
    epa wei ubalata

    oya disconnect wena seen melo ekk na mage connection eke :LOL:

    adsl rules babyyyyyyyyyyyyyyyyyyyyy

    :LOL:

    ඕක දෙනවනං එපා කියන්න මන් ගොනෙක් ද බන්,, දැනට යුස් කරන්නේ 8එම්.බි අන්ලිමිටඩ් එක,,
    එස්.එල්.ටි එකේ බදු ශුර්වර් නෑ මචන්..

    පින් එක අඩු උනාට ස්ටේබල් නැත්තන් මොන පකක් කරන්නද??

    අනික් එක,, ඔකේ අන්ලිමිටඩ් තිඑය්න්නේ එක්කෝ 10එම්.බි අන්ලිමිටඩ් එක,, එක මන් ගන්න ගියේ,,

    අනික් එක 25එම්.බි,, වැඩක් නෑ එච්චර ගෙවන එක,,

    දැන් බලපන් කරීම කෙස් එක ඇවිල්ල,, ඕකට අප්ග්‍රේඩ් කරෝට් ආයෙත් ඩව්න්ග්‍රේඩ් කරන්න බහ..

    ඔච්චර පුක දෙන්නේ මොකටද 800කේ.බි ඩව්න්ලෝඩ් ස්පීඩ් එකක් එනවා කිසි ගේමක් නැතුව,, ඕනෑම පුකක් බානවා ශේප් එකේ,, ටීවී බලනවා 4කෙ.. ඔච්චරය්..

    ගේමකුත් ගහනවා වීකෙන්ඩ් එකේ...
    uba fiber walata wada adsl hodai kiyanne, uba fiber ekak use kalada?

    mama adsl idan fiber walata swith une.
    mage experience ekennam adsl is complete shit compared to fiber.
    mata me wenakan fiber wala drop wena case, slow speeds welama na but adsl nam connection drop wena eka, speed drops mara common.

    habai mage dp box eka gedara wata ainemai thiyenne, godak dura idan cable addoth drop wenawada danne nam na
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    uba fiber walata wada adsl hodai kiyanne, uba fiber ekak use kalada?

    mama adsl idan fiber walata swith une.
    mage experience ekennam adsl is complete shit compared to fiber.
    mata me wenakan fiber wala drop wena case, slow speeds welama na but adsl nam connection drop wena eka, speed drops mara common.

    habai mage dp box eka gedara wata ainemai thiyenne, godak dura idan cable addoth drop wenawada danne nam na

    උබටත් මොලේ නෑනේ බං .. බලපන් අච්චර ADSL හොදයි කියල හෑලි ලියපු එකාට උබ fiber වල වාසි කියනවනේ :lol:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    lankawe mama me kiyanne,, lankawe fiber tama stable natha

    mechchara kalak fiber tama user kare ;)
    mama kiyanneth lankawe thama slt fiber.
    mama kalin use kale slt adsl, dan slt fiber.
    matanam slt fiber, slt adsl ekata wada 100% hodai.

    ubath mama wage kalin adsl use karala, dan slt fiber walata switch una kenekda?
    ube e dawaswala slt adsl dan fiber walata wada hodaida bn?
    oyage gedara idan fiber dp box ekata godak durada danne na ehenam, mage nam dp box ekata 10m wage max, ekada danne na
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    depend on the location 100%,, man gatte na fiber lankawe,,
    man awrudu 7,8 use kare fiber AUS wala,,
    mehe eka gana man kiyanna danne na,,

    man ganna kalin sahenna hewwa fiber eka gannawada nadda balanna,, okkama chos..

    gatta un ekko fuck,,ehema nattan saratama disconnect

    ekay adsl ekema unlimited 8mb gatte,,
    2mb wenasane,, anik eka me ping eka mata shok eke GTA/ and anyother game that i play gemak na
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    depend on the location 100%,, man gatte na fiber lankawe,,
    man awrudu 7,8 use kare fiber AUS wala,,
    mehe eka gana man kiyanna danne na,,

    man ganna kalin sahenna hewwa fiber eka gannawada nadda balanna,, okkama chos..

    gatta un ekko fuck,,ehema nattan saratama disconnect

    ekay adsl ekema unlimited 8mb gatte,,
    2mb wenasane,, anik eka me ping eka mata shok eke GTA/ and anyother game that i play gemak na
    dan uba kalin kiwwe mechchara kalayak fiber thama use kale kiyala?
    uba ethakota slt fiber walata wada slt adsl hodai kiyanne slt fiber use nokarada?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    මේක wifi අවුලක් හෝ computer එකේ අවුලක් වගේ පේන්නේ..
    @tclanki - මචෝ උබේ phone එකත් ඔය විදියටම නිතරම disconnect වෙනවද wifi එකේන් ?
    @LKS007 Wifi disconnect උනා කියල Fiber ම අවුලක් කියල කියන්නේ කොහොමද :lol: . Fiber කියන්නේ එකක් Wifi කියන්නේ තව එකක්.
    අපේ fiber ඔය යසට වැඩ කරන්නේ මොන packet loss වත් නැතිව

    හුජ්ජ කොල්ලෙක් වෙන්න ඇති බං.. තේරුමක් නැතිව ඇති ඔය ගැන..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    HI :D

    1637845508724.png

    1637845578249.png

    1637845585648.png

    1637845592093.png

    1637845598169.png

    තව අවශ්‍යද ප්රුෆ්??
    ------ Post added on Nov 26, 2021 at 12:27 PM
     
    • Haha
    Reactions: Nanosudha