SLT Fiber Help

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mge Fiber line eka automatically disconnect wenawane.. hamawelema meka popup wenawa.. password hri eka welawakata vtrai disconnect wenne ada nm ude idanma mehemaii dialog slow wadi wada tika kraganna

    Screenshot 2021-11-12 at 06.35.27.png
     
    • Like
    Reactions: kinkon and Erzo

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ADSL walata wada Fiber hodai keyanne ai danne na :rolleyes:

    mama ganna giye,, man sahenna hewwa ban,,
    man me adsl eka thiyagenama wena line ekk gannabaluwe,,
    dan me wesige putala marenna yanawa meka ganna ganna gaga call kara kara

    man kiwwa ganne na..echcharay

    mage yaluwek aragena pattetama packet loss,, online gamak gahanawa boru

    jitter eka maxx

    adsl eke oya mona pakak wat na
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මේක wifi අවුලක් හෝ computer එකේ අවුලක් වගේ පේන්නේ..
    @tclanki - මචෝ උබේ phone එකත් ඔය විදියටම නිතරම disconnect වෙනවද wifi එකේන් ?
    @LKS007 Wifi disconnect උනා කියල Fiber ම අවුලක් කියල කියන්නේ කොහොමද :lol: . Fiber කියන්නේ එකක් Wifi කියන්නේ තව එකක්.
    අපේ fiber ඔය යසට වැඩ කරන්නේ මොන packet loss වත් නැතිව
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mama ganna giye,, man sahenna hewwa ban,,
    man me adsl eka thiyagenama wena line ekk gannabaluwe,,
    dan me wesige putala marenna yanawa meka ganna ganna gaga call kara kara

    man kiwwa ganne na..echcharay

    mage yaluwek aragena pattetama packet loss,, online gamak gahanawa boru

    jitter eka maxx

    adsl eke oya mona pakak wat na
    මටත් සෑහෙන කෝල් කරා Fiber ඔක්කොම free දෙනව කියල ඒත් මම ADSL තියාගත්ත
    අප්ලෝඩ් ස්පීඩ් අඩු උනාට 1.5MB/s ඩවුන් ස්පීඩ් එක මට හොඳටම ඇති 💛
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක wifi අවුලක් හෝ computer එකේ අවුලක් වගේ පේන්නේ..
    @tclanki - මචෝ උබේ phone එකත් ඔය විදියටම නිතරම disconnect වෙනවද wifi එකේන් ?
    @LKS007 Wifi disconnect උනා කියල Fiber ම අවුලක් කියල කියන්නේ කොහොමද :lol: . Fiber කියන්නේ එකක් Wifi කියන්නේ තව එකක්.
    අපේ fiber ඔය යසට වැඩ කරන්නේ මොන packet loss වත් නැතිව

    ow ban could be,,
    oka wena ekak ban,,

    slt fiber eka patta fuck..

    fb post balapan,, wadiya ona na man dapu thread athi meke balapan

    මටත් සෑහෙන කෝල් කරා Fiber ඔක්කොම free දෙනව කියල ඒත් මම ADSL තියාගත්ත
    අප්ලෝඩ් ස්පීඩ් අඩු උනාට 1.5MB/s ඩවුන් ස්පීඩ් එක මට හොඳටම ඇති 💛
    bokkenma

    karima puke amaruwak tyenne

    danma gannalu nattan iwara weilu

    man kiwwa itn awlk na man passe gannan kiyala

    :LOL:
    ------ Post added on Nov 13, 2021 at 12:18 AM
     
    • Like
    Reactions: tclanki and Voltage

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama ganna giye,, man sahenna hewwa ban,,
    man me adsl eka thiyagenama wena line ekk gannabaluwe,,
    dan me wesige putala marenna yanawa meka ganna ganna gaga call kara kara

    man kiwwa ganne na..echcharay

    mage yaluwek aragena pattetama packet loss,, online gamak gahanawa boru

    jitter eka maxx

    adsl eke oya mona pakak wat na

    Uba monawa hari jarawak biuwada?? :P :P :P
     
    • Haha
    • Like
    Reactions: tclanki and c gate

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,015
    15,067
    113
    ow ban could be,,
    oka wena ekak ban,,

    slt fiber eka patta fuck..

    fb post balapan,, wadiya ona na man dapu thread athi meke balapan

    bokkenma

    karima puke amaruwak tyenne

    danma gannalu nattan iwara weilu

    man kiwwa itn awlk na man passe gannan kiyala

    :LOL:
    ------ Post added on Nov 13, 2021 at 12:18 AM

    උබලට පින නෑ බන්. මෙහෙට ෆයිබර් එනකන් අපි මග බල බලා ඉන්නේ. :love: උබලා වගේ මාතර ඩොටේ හිගන්නන්න්ට මොන ෆයිබර්ද බන්? ඩයල් අප් කනෙක්ශන් එකක් තමයි හරියන්නේ.
     
    • Like
    Reactions: tclanki

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි ෆයිබර් වල හිටපු ගමන් තත්පර ගානකට ඉන්ටර්නෙට් නැතිවෙන අවුලක් නම් මට නෝටිස් වෙලා තියෙනව. හැබැයි තත්පර 2-3කට වගේ ඩිස්කනෙක්ට් වෙන්නෙ. අර පැය 10න් 10ට ඩිස්කනෙක්ට් වෙන එකට අමතරව ඩිස්කනෙක්ට් වෙනව වගේ දැනිල තියෙනව. එතකොට ෆෝන් එකේ නම් ඔටෝ වයිෆයි ඔෆ් වෙලා මොබයිල් ඩේට වැටෙනව ඉන්ටර්නෙට් නැති නිසා. මම ඒ ඔප්ෂන් එක ඔෆ් කරල දැම්ම දැන් නම් එහෙම වෙන්නෙ නෑ. හැබැයි ලැප් වල නම් වයිෆයි ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ. ඔය ලැප් එක ඇපල් එකක් නිසා මොනව හරි සීන් එකක් තියේද දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න. එහෙම නැත්නම් අනිවා රවුටර් එකේ ප්‍රශ්නයක්. SLT එකට කිව්වම මාරු කරල දෙයි. මගෙත් රවුටර් එකේ පෝට් 4න් එක පෝට් එකක් වැඩ කරේ නැතුව කිව්ව ගමන් ඇවිල්ල රවුටර් එකක් දීල ගියා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    SLT Fiber router issue eka tama fix wela nedda bn? Dan masekata wedi routers na kiyanawa /

    ගෙත් රවුටර් එකේ පෝට් 4න් එක පෝට් එකක් වැඩ කරේ නැතුව කිව්ව ගමන් ඇවිල්ල රවුටර් එකක් දීල ගියා.
    ape un gawa routers na lu,, wtf
    ------ Post added on Nov 13, 2021 at 3:07 AM
     
    • Like
    Reactions: tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මේක wifi අවුලක් හෝ computer එකේ අවුලක් වගේ පේන්නේ..
    @tclanki - මචෝ උබේ phone එකත් ඔය විදියටම නිතරම disconnect වෙනවද wifi එකේන් ?
    @LKS007 Wifi disconnect උනා කියල Fiber ම අවුලක් කියල කියන්නේ කොහොමද :lol: . Fiber කියන්නේ එකක් Wifi කියන්නේ තව එකක්.
    අපේ fiber ඔය යසට වැඩ කරන්නේ මොන packet loss වත් නැතිව
    phone ekat disconnect una.. une habei eye vtrai pandara wassa nisada dannet nah dn hari wada karanawa ayama
     
    • Like
    Reactions: kinkon and Voltage

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamath dan 1 year withra slt fiber. matanam pattama stable fiber connection eka. drop wena ewa signal loss wena case welama nathi tharam.
    ekama eka parak covid lockdown kale dawas dekak down giya dp box ekata kela wela, e dp box eken dena fiber serama down. ekath dawas dekak giye lockdown nisa. un awilla dp box eka fix kalama harigiya.
    mama adsl use karala mekata switch une, matanam adsl walata wada meka 100% better.
    habai ape gedara idan dp box ekata thiyenne 10m wage, gedara wata maime gahapu kanuwe thamai dp box eka thiyenne :love2:
    oyalage dp box eka godak durada danne na, ekai.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    phone ekat disconnect una.. une habei eye vtrai pandara wassa nisada dannet nah dn hari wada karanawa ayama
    WiFi disconnect වෙනවා නම් මචන් ඒක Wifi වල අවුලක්. WiFi දෙනවා ඇත්තෙත් Fiber router එකෙන්ම වෙන්න ඇති නේ.. SLT එකට කියල බලන්න. Router එක faulty නම් මාරු කරල දෙයි.. Fiber (between SLT and your home) අවුලක් කියල මම හිතන්නේ නැහැ.. ඕක ඇත්තේ WiFi (LAN) අවුලක්..
     
    • Like
    Reactions: tclanki

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    lol

    මේක මතක් උනා

    :LOL:

    ඕක දෙනවනං එපා කියන්න මන් ගොනෙක් ද බන්,, දැනට යුස් කරන්නේ 8එම්.බි අන්ලිමිටඩ් එක,,
    එස්.එල්.ටි එකේ බදු ශුර්වර් නෑ මචන්..

    පින් එක අඩු උනාට ස්ටේබල් නැත්තන් මොන පකක් කරන්නද??

    අනික් එක,, ඔකේ අන්ලිමිටඩ් තිඑය්න්නේ එක්කෝ 10එම්.බි අන්ලිමිටඩ් එක,, එක මන් ගන්න ගියේ,,

    අනික් එක 25එම්.බි,, වැඩක් නෑ එච්චර ගෙවන එක,,

    දැන් බලපන් කරීම කෙස් එක ඇවිල්ල,, ඕකට අප්ග්‍රේඩ් කරෝට් ආයෙත් ඩව්න්ග්‍රේඩ් කරන්න බහ..

    ඔච්චර පුක දෙන්නේ මොකටද 800කේ.බි ඩව්න්ලෝඩ් ස්පීඩ් එකක් එනවා කිසි ගේමක් නැතුව,, ඕනෑම පුකක් බානවා ශේප් එකේ,, ටීවී බලනවා 4කෙ.. ඔච්චරය්..

    ගේමකුත් ගහනවා වීකෙන්ඩ් එකේ...