uba kiyanne eka parak restart kalama oka enne naha kiyalada?
24 hours router eka duwana nisada ohoma wenne?
මට මතක විදිහට ඕක පැය 10ට සැරයක් වගේ වෙන්නේ. අපි මැනුවල් රිස්ටාට් කරාම ඒ වෙලාවේ ඉඳන් පැය 10කට පස්සේ තමා ආපහු රිස්ටාට් වෙන්නේ. කවරුහරි කියලා තිබුනා Static IP තියෙන උන්ට ඔය ප්‍රශ්නේ නෑ කියලා.