SLT Fiber intermittent failure

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    මට නම් එපා වෙන්නෙ කෝල් එකක ඉද්දි වගේ ඩ්‍රොප් උනාම. ඩවුන්ලෝඩ් නම් ආයිත් කරන්න බැරිය
    resume bari download tiyenawa. 4-5 hrs daala tiyena. normal ewwa nam awulak na bn.

    4G වලත් හිටිගමන් no service කියලා වැටෙන්නේ නැද්ද? මට නම් දවසකට දෙකකට පාරක් වෙනවා.. Router එක restart කරාම ආයේ වැඩ..

    මේ fb නේද?
    ow 4g eketh oya case tiyenawa. file ekak upload karanna giyath connection loss wenawa. eka hinda thamayi fiber gaththe.
    ow bn fb
     
    • Like
    Reactions: siri_ayya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    resume bari download tiyenawa. 4-5 hrs daala tiyena. normal ewwa nam awulak na bn.
    රවුටර් එක රීස්ටාට් කරල පටන් ගනිං. එතකොට හරි නේ බං. පැය 10ක් යනකල් ආයිත් IP Lease වෙන්නෙ නෑ.
    ඒ නැතත් ෆයිබර් කනෙක්ෂන් එකකින් පැය 4-5ක් ඩවුන්ලෝඩ් කරන ඩවුන්ලෝඩ් එක මොකක්ද බං? ටෙරා බයිට් දෙක තුනක් බාන්න පුලුවන් වෙලාව නේ
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    mage 5-10 sec. මගෙත් ඕකම තමයි. රවුටර් එක මාරු ක‍රන්න used එකක් අරන් ආවා. එකත් ලෙඩ. තිබ්බ එක ගහල යන්න කිවා . එන උන් නිකන් technician එන්නේ,. Genaral ට්‍රබල් ශුටින් කරලා යන්නේ . දැන් dialog බැකප් එකක් තියන් ඉන්නේ/
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    රවුටර් එක රීස්ටාට් කරල පටන් ගනිං. එතකොට හරි නේ බං. පැය 10ක් යනකල් ආයිත් IP Lease වෙන්නෙ නෑ.
    ඒ නැතත් ෆයිබර් කනෙක්ෂන් එකකින් පැය 4-5ක් ඩවුන්ලෝඩ් කරන ඩවුන්ලෝඩ් එක මොකක්ද බං? ටෙරා බයිට් දෙක තුනක් බාන්න පුලුවන් වෙලාව නේ
    connection drop unahama download intrrupted kiyala enne. aye download mula idala yanna one samahara ewwa depaarak ganna denneth na. speed limit karapu ewwagen download karanne nitroflare, rapidgator wage
    20-300kbps limited speed :baffled:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,681
    113
    Cenon
    cenon.com
    4G වලත් හිටිගමන් no service කියලා වැටෙන්නේ නැද්ද? මට නම් දවසකට දෙකකට පාරක් වෙනවා.. Router එක restart කරාම ආයේ වැඩ..

    මේ fb නේද?
    depends on router model bro...
     
    • Like
    Reactions: siri_ayya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,962
    23,771
    113
    Same here. ඉස්සරනම් විනාඩි 2-3 කින් reconnect වෙනවා. දැන් සමහර වෙලාවට 15min + යනවා. මම දැන් කරන්නේ කන්න, නාන්න යන වෙලාවට රෞටර් එක restart වෙන්න දාලා යනවා :rofl: එතකොට වැඩ කර කර ඉද්දි ඔය අවුල එන්නේ නෑ.

    Mata epa wene online cod gahankota unama
    රෞටර් එක restart කරපන් ගෙම් එක ලොන්ච් කරන්න කලින්.
    ------ Post added on Feb 13, 2023 at 3:08 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    same issue was here, SLT 4G gatta :) problem solved.

    fiber eka disconnect kalada?

    regional office eka arenna anik office wala hariyata wadak karanne naha thamai

    gedarata awith balana aya nam outsource company wage
    slt ewun unta wede denawa wage

    4G රෞටරයක් අරන් මොබිටෙල් සිම් එකක් දාල තියාගන්න 365 days 60GB පැකේජ් එක දාල 2200 ද කොහෙද. එතකොට එකක් නැති වුනොත් අනිකට කනෙක්ට් වෙන එකනේ

    backup ekak widiyatane meka tiyagena, eka tamai worse case karanna wenne :dull:

    SLT fiber එහෙම වෙනවා.

    complain kale nedda?

    mage 5-10 sec. conncection drop wenawa dwasata keepa sarayak

    5-10 secs tikak shape, 10-15mins yana ekane awula

    ඊයේ උදේ මගෙත් වැඩ කරේ නෑ. රතු බල්බ් එක පත්තු වෙලා තිබ්බේ. උන්ට කතා කරාම ඇවිත් හදලා දුන්නා. මුලින් වයර් එකක් අරන් එක්කෙනෙක් ආවා පොර බලලා තව. සෙට් එකකට කිව්ව උන් තමා ඇවිත් හදලා ගියේ. වෙලා ගියේ නෑ උපරිම පැය 4ක් විතර ඇතුලත කරලා දුන්නා

    එහෙම වෙනවා ආයේ ලයිට් ගියාමත් එකපාරටම ස්ලෝ වෙලා යනවා
    ------ Post added on Feb 13, 2023 at 12:36 PM

    mokak karalada haduwe? mage nam nikanma hari yanawane

    download ekak yanakota oka unahama thamayi mala paninne.

    matanam epa wenne meeting ekaka iddi drop unama, api katha kara kara iddi drop unama loss wenawane :dull:

    oya case eka nam na habai current gihilla awama router eka restart kare nattan internet wada karanne na godak welawata

    gedara current eka drop wena nisada? ape nam battery backup gahala tiyenne

    mage 4:30 PM to 5:00 PM, 30 seconds walata wage SLT fiber eke internet nathi wenawa, hamadama wage wenawa

    30 seconds nam shape

    Same here.

    Nokia router ekak mage thiyenne.

    complain kale nadda?

    Same here. ඉස්සරනම් විනාඩි 2-3 කින් reconnect වෙනවා. දැන් සමහර වෙලාවට 15min + යනවා. මම දැන් කරන්නේ කන්න, නාන්න යන වෙලාවට රෞටර් එක restart වෙන්න දාලා යනවා :rofl: එතකොට වැඩ කර කර ඉද්දි ඔය අවුල එන්නේ නෑ.

    රෞටර් එක restart කරපන් ගෙම් එක ලොන්ච් කරන්න කලින්.
    ------ Post added on Feb 13, 2023 at 3:08 PM

    uba kiyanne eka parak restart kalama oka enne naha kiyalada?
    24 hours router eka duwana nisada ohoma wenne?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    5-10 secs tikak shape, 10-15mins yana ekane awula

    matanam epa wenne meeting ekaka iddi drop unama, api katha kara kara iddi drop unama loss wenawane :dull:
    podi welawayi ita passe hari yanawa.
    4n eka nam wifi connection 2kata connect karala tiyenne. ekak nathi unoth anith ekata auto connect wenawa 2-3 seconds walin. eka hinda 4n eken whatsapp/zoom call gannakota awulak na. habayi ithin computer eke karana wadak balanna screen share karanna ba 😕
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    24 hours router eka duwana nisada ohoma wenne?
    mage nam ohoma disconnect issue ekak awe na bn. mama hithanne ara kattiya kiwwa wage off karala on karana nisa wenna one.
    mama usually raata wada iwara wela ups, router okkoma off karanawa, aye on karanne udeta, ekanisada danne na awulak naththe.
    uba try karala balapan, eth bari nam unge fb page wala ehema danna public, ethakotawath un series gani.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    fiber eka disconnect kalada?

    gedarata awith balana aya nam outsource company wage
    slt ewun unta wede denawa wage

    backup ekak widiyatane meka tiyagena, eka tamai worse case karanna wenne :dull:

    complain kale nedda?

    5-10 secs tikak shape, 10-15mins yana ekane awula

    mokak karalada haduwe? mage nam nikanma hari yanawane

    matanam epa wenne meeting ekaka iddi drop unama, api katha kara kara iddi drop unama loss wenawane :dull:

    gedara current eka drop wena nisada? ape nam battery backup gahala tiyenne

    30 seconds nam shape

    complain kale nadda?

    uba kiyanne eka parak restart kalama oka enne naha kiyalada?
    24 hours router eka duwana nisada ohoma wenne?
    Mage ban mama hithane line eka cadila thiba thiyene magin.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    උබලගේ රෑ 12න් පස්සේ files download කරද්දී හිටින්නේ නැද්ද? විනාඩි 10න් 10ට no internet වෙනවා විනාඩියකට වගේ.