Fiber line එක දැන් තියන තැනෙන් ටිකක් එහාට තියන තැනකට ගන්න ඕන මචන්ලා. මේකට ලඟම SLT branch එකට කිව්වාම හරිද. මුන් කීයක් විතර charge කරයිද. Router එක මීටර් 10 විතර එහාට ගන්න ඕනා
ගේ ඇතුලෙම මීටර් දහයක් ද
එහෙනම් මොහොකටද SLT එකට කියන්නේ?
එහෙනම් මොහොකටද SLT එකට කියන්නේ?
Router එක මීටර් 10 විතර එහාට ගන්න ඕනා
තැන්ක්ස් මචන්අලුතෙන් fiber cable දාන්න වෙන්නෙ නැත්නම් ලොකු ගාණක් ගන්න එකක් නෑ. සමහරු නම් කියලා තිබුණා relocate කරනකොට ගන්න 5000 ගෙවන්න වෙනවා කියලා. මේ group එකෙන් අහලා බලන්න facebook.com/groups/sltmobitelusersclub
ඒක තමයි extend කරගන්න ඕනඑළියෙන් එන වයර් එක extend කරන්න වෙන් නැත්තේ ලොකු අවුලක් නැති වෙයි
Aluthinma adinna wei line eka kota nam, etakota charges eiFiber line එක දැන් තියන තැනෙන් ටිකක් එහාට තියන තැනකට ගන්න ඕන මචන්ලා. මේකට ලඟම SLT branch එකට කිව්වාම හරිද. මුන් කීයක් විතර charge කරයිද. Router එක මීටර් 10 විතර එහාට ගන්න ඕනා
Cable එක මොකක් කියලද ඉල්ලන්න ඕන. Cable එකේ දෙකෙළවර එන කොළ පාට ක්ලිප් දෙකත් එක්කමද එන්නේඔහොම එකක් මටත් වෙලා අහපුවාම 5000 ක් චාජ් කරනවා කීවා.
කරන්න දෙයක් කියන්නම්.
පාරේ ඉදන් එන කේබල් එක ඉවරවෙන තැන ප්ලාස්ටික් බොක්ස් එකක් දානවා නේද, එතන ඉදන් ක්ලිප් කරලා කහ පාට කේබල් එකක් යන්නේ රව්ටර් එකට.
ඔන්න ඔය කහපාට කේබල් ගන්න තියෙනවා කඩේ එක එක දිගවල් වලින්,
ඔයාට ඕනනම් ඔන්න ඔය කහපාට කේබල් එකක් අරන් ඔයාට ඕනෑතරම් දිගට ෆයිබර් එක දාගන්න පුළුවන්.
හැබැයි ඉතින් ටෙලිකොම් එකට කියලා කරගන්න එක ලේසි වෙන්න පුළුවන්.
ඒක ඔයාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.
ක්ලිප් දෙකත් එක්ක එන්නේ.Cable එක මොකක් කියලද ඉල්ලන්න ඕන. Cable එකේ දෙකෙළවර එන කොළ පාට ක්ලිප් දෙකත් එක්කමද එන්නේ
එතන ඉන්න Engineer ට ලියුමක් ගිහින් භාර දෙන්න අවශ්‍ය දේ කියලා . එතන කිව්වේ ඔයා ඉන්න ප්‍රදේශයේ SLT කාර් යාලයට . එතකොට සති අන්තයේ කට්ටිය ඇවිත් වැඩේ කරලා දේවිFiber line එක දැන් තියන තැනෙන් ටිකක් එහාට තියන තැනකට ගන්න ඕන මචන්ලා. මේකට ලඟම SLT branch එකට කිව්වාම හරිද. මුන් කීයක් විතර charge කරයිද. Router එක මීටර් 10 විතර එහාට ගන්න ඕනා
habai cable eka prissmain daganna wdiya bend unoth ehma kadenna pluwn.