eka nan dannawa. e wunata 2.4g ekata recommend krnne 20 neda?hannel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.
biththi anan manan tianawa nan oka wadi karama awl nadda?
eka nan dannawa. e wunata 2.4g ekata recommend krnne 20 neda?hannel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.
Apo na 100 panala enawa.. rata ema nm 130 wageth yanwa. Me parna result ekk ... Dn gedara neme inne .channel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.
එහෙම අවුලක් වෙන්නේ නෑ මම කිව්වේ සාමාන්‍යයෙන් 85 - 90 වගේ එයි ෆුල් උනත්.ඒ ගැන හිතන්න එපා
------ Post added on Aug 18, 2021 at 10:43 AM
අවුලක් නෑ මමත් ගත්ත දවසේ ඉදන් use කරන්නේ එහෙමයිeka nan dannawa. e wunata 2.4g ekata recommend krnne 20 neda?
biththi anan manan tianawa nan oka wadi karama awl nadda?
මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.
ow eeke 20/40 mhz eka nemei. wenama Athi 40mhz kiyala eeka select krnnaeka user eke pennawane bn .. 20hz/40hz kyna eka neda
DP eke idala gawwak dura inna matath 100mbps ma enawane machan awulak nathuwa.Copper walatath wada weak ne ehema baluwoth. othana wenne mata hithena widiyata distance ekata wada number of users kiyana ekaAdu wenna hethu, DP eka full weema, DP eke indan distance eka.. apeth DP eke indan gedetta 300 meter vage tiyenava e nisa 50Mbps thamai max
Admin password eka mokadda?මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.