SLT Fiber Optic

Alfa_R

Member
Jan 11, 2018
1
0
0
:(:(:(:(
 

Attachments

  • Capture.jpg
    Capture.jpg
    8 KB · Views: 90
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනේ මන්දා 😬

    තෑග්ගට හම්ඛෙනවා නම් ඉතින් නිකන් හම්ඛෙන අස්සයාගෙ දත් ගනින්නේ මොකටද. හම්බුනාම බලමු ගොඩ දාගන්න විදියක්. :P
    පොඩි WiFi Access Point එකක් දාලා ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්
     
    Nov 19, 2015
    16
    0
    1
    තෑග්ගට හම්ඛෙනවා නම් ඉතින් නිකන් හම්ඛෙන අස්සයාගෙ දත් ගනින්නේ මොකටද. හම්බුනාම බලමු ගොඩ දාගන්න විදියක්. :P
    පොඩි WiFi Access Point එකක් දාලා ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්

    😂 එක තමයි bro
    COMFAST Wifi Repeater 300mbps 750mbps 2.4G 5Ghz Dual Band WIFI Router Extender WIFI AP CF-WR750 ac WIFI Extender Repeater router
    http://s.aliexpress.com/muUnUjYB?fromSns=Copy to Clipboard

    මේ බාන්ඩෙන් වැඩේ ගොඩදා ගන්න පුලුවන් වෙයි
    Sup එකට thanks 🙏 👍👍👍😁😁😁
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    dn router eken 5ghz karama coverage wadi wenwada bn?
    me labbaa dammata passe gdra paththak ahu wenne nane :angry::angry:

    WiFi (any Radio Frequency) වල frequency එක වැඩි වෙද්දි effective coverage එක අඩු වෙනවා. ඔය small wifi routers/Access Points වල නම් ඉතින් දැනෙන වෙනසක් නැතුව ඇති. ගෙදරකට ඔපිසියකට කොහොමත් shape බන් ;)

    5GHz කලාම වෙනස වෙන්නේ channels overlap වෙන එක නැතිව යනවා. 2.4GHz එකේ channels තියෙන්නේ 13 ක් වගේ. ඒකෙත් Non-Overlapping channel 3යි තියෙන්නේ (1-6-11). 5GHz වල channels සෑහෙන්න තියනවා ඒ වගේම තියෙන හැම frequency එකක්ම non-overlap තමයි. එහෙම උනාම Wireless media එකේ conflicts අඩු වෙනවා. ලොකු requirement එකක් තියෙන තැනකට තමයි ඉතින් 5GHz බලලා දාන්නේ. ගෙදරකට පොඩි ඔපිසියකට නම් 2.4 GHz හොදටම ඇති.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    coverage wadi kara gnna mkt nadda bn meke :baffled:

    Coverage වැඩි කරගන්න නම් ඉතින් තව AP එකක් දාන්න වෙයි. Yagi, Patch, Dish antenna, APs, අනම් මනම් ගොඩක් තියෙනවා බන් කඩවල් වල