Questions SLT Fiber Optics router එකකට හොද UPS එකක්

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    උබලා recommend ක‍රන හොද UPS මොනවද SLT router එකකට? ලොකුම අවුල තමයි electricy drop වෙන එක. අයේ කරන්ට් එක ඇවිල්ලා router එක on වෙලා wifi සෙට් වෙන්න යන වෙලාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේනැනේ. කල‍යන්ට් කොල් එකක් මැද්දේ කරන්ට් ගියාම ආතල් ඩබල්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මටත් SLT එකේ 500ට තියෙනවා කිව්වා. එකේ qulity එක shape ද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මටත් SLT එකේ 500ට තියෙනවා කිව්වා. එකේ qulity එක shape ද?

    ලොකු අව්ලක් නෑ බන් ශේප් ඔය ගානට
    කරන්ට් එක ගියාම ඉතින් පැය දෙකකට වඩා පාවිච්චි කරන්න බෑ​
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    mn prolink ekak gatta. eeta passe 1 month wage athulath power drop ekakdi ups eka thibba 6h wage.

    dn after 4 month wage power drop una. ups eka thibbe 4h wage.

    4500ta wage thibba ekak meka.
    6h wath nattn wadak na itn.

    fiber eka witharane ghla thiynneth.
    පැය 6ක් වත් තියෙන එක වටිනවා. Maintence කියලා පැය 8-9 ක‍රන්ට් කපනවනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    මටත් SLT එකේ 500ට තියෙනවා කිව්වා. එකේ qulity එක shape ද?
    ඕක කාලයක් දුන්නා අවුරුදු 3ක් වගේ 540ට. දැන් දෙන්නේ 2000 ගානකටනේ. දැන් ඕක 2000 ගානකට ගන්න එක පාඩුයි. එක පාර UPS එකක්ම ගනින්.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,875
    8,234
    113
    උබලා recommend ක‍රන හොද UPS මොනවද SLT router එකකට? ලොකුම අවුල තමයි electricy drop වෙන එක. අයේ කරන්ට් එක ඇවිල්ලා router එක on වෙලා wifi සෙට් වෙන්න යන වෙලාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේනැනේ. කල‍යන්ට් කොල් එකක් මැද්දේ කරන්ට් ගියාම ආතල් ඩබල්.

    Powertank from bravosl

    Features

    • High Capacity Li-Ion batteries are used. Normally gives 5 – 9 hours backup for 4G(LTE) Routers and 7-11 hours backup for Fiber Routers.

    http://www.bravosl.com/powertank/

    PowerTANK-Stock-1.png