උබලා recommend කරන හොද UPS මොනවද SLT router එකකට? ලොකුම අවුල තමයි electricy drop වෙන එක. අයේ කරන්ට් එක ඇවිල්ලා router එක on වෙලා wifi සෙට් වෙන්න යන වෙලාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේනැනේ. කලයන්ට් කොල් එකක් මැද්දේ කරන්ට් ගියාම ආතල් ඩබල්.
Oka 500 dunna eka parak..habai wadi dawasak wada kale na..6 month warrantyUngenma ganna puluwan, battery backup thiyena addapter ekak. ekata 2 hours wage backup ekak thiyenaw. eka thama easy ma.
https://slt.lk/en/e-teleshop/access...prolink-rechargeable-power-adapter#ad-image-0
මටත් SLT එකේ 500ට තියෙනවා කිව්වා. එකේ qulity එක shape ද?
පැය 6ක් වත් තියෙන එක වටිනවා. Maintence කියලා පැය 8-9 කරන්ට් කපනවනේmn prolink ekak gatta. eeta passe 1 month wage athulath power drop ekakdi ups eka thibba 6h wage.
dn after 4 month wage power drop una. ups eka thibbe 4h wage.
4500ta wage thibba ekak meka.
6h wath nattn wadak na itn.
fiber eka witharane ghla thiynneth.
ඕක කාලයක් දුන්නා අවුරුදු 3ක් වගේ 540ට. දැන් දෙන්නේ 2000 ගානකටනේ. දැන් ඕක 2000 ගානකට ගන්න එක පාඩුයි. එක පාර UPS එකක්ම ගනින්.මටත් SLT එකේ 500ට තියෙනවා කිව්වා. එකේ qulity එක shape ද?
Oka 500 dunna eka parak..habai wadi dawasak wada kale na..6 month warranty

පැය 6ක් වත් තියෙන එක වටිනවා. Maintence කියලා පැය 8-9 කරන්ට් කපනවනේ
උබලා recommend කරන හොද UPS මොනවද SLT router එකකට? ලොකුම අවුල තමයි electricy drop වෙන එක. අයේ කරන්ට් එක ඇවිල්ලා router එක on වෙලා wifi සෙට් වෙන්න යන වෙලාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේනැනේ. කලයන්ට් කොල් එකක් මැද්දේ කරන්ට් ගියාම ආතල් ඩබල්.
Ahasa gereuwath disconnect wena, podak watenakotath disconnect wena nisada?ADSL![]()
මගේ නම් එහෙම අවුලක් නෑ ස්පීඩ් උනත් හොඳයි.Ahasa gereuwath disconnect wena, podak watenakotath disconnect wena nisada?
Umbata kittuwen msan ekak hari mdf ekak hari athi.මගේ නම් එහෙම අවුලක් නෑ ස්පීඩ් උනත් හොඳයි.