SLT Fiber වල ping එක වැඩියිනේ 
USA, Canada, Europe servers වලට දැම්මම 200-300ms අතරේ යනවා
India, Singapore වලට 0-100ms වගේ
download speed නම් 95Mbps තියෙනවා. මොකක්ද බන් ප්‍රශ්නේ

games neme ne?