SLT Fiber slow?

Godwin

Junior member
  • Jul 20, 2007
    146
    9
    18
    Its slow loading webpages but when I did a speedtest, check this
     

    Attachments

    • 19362330069.png
      19362330069.png
      46.2 KB · Views: 21
    • Haha
    Reactions: ozykolla

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    ඊයේ ඉදන් මොකක් හරි මගුලක් තියෙනවා ගේම් එකක්වත් හරියට ගහන්න බෑ කනෙක්ෂන් අව්ල් යනවා
    අද නම් එහෙම උනේ නෑ හැබැයි
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    ඊයේ ඉදන් මොකක් හරි මගුලක් තියෙනවා ගේම් එකක්වත් හරියට ගහන්න බෑ කනෙක්ෂන් අව්ල් යනවා
    අද නම් එහෙම උනේ නෑ හැබැය

    Ookla speed ekai real downlaod speed ekai kohomada ada
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    Ow, Slow machan. DP Change karanalu.
    Me tikema Common issue ekak thiynawalu.

    Apeth DP eka down wela ada Tenda router ekak damma.
    Andala hondama eken melo rahak nathi router ekak tenda kiyanne

    Fiber walata awa hondama router thama zte/huawei
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    DP ekata match wena ONT ekane bn denne.
    Kalin thibbe C Data ekak. Eketh mata 100/50 awa Unlimited.

    Kadawata nam ZTE thiyenne.
    Dp ekata newe ban match wenne odf ekata dan issara wage newe okkomata hariyana widihata system updage krala tyanne odf eke

    Issra huawei only zte wenama ehma daka thibbe dan ehema na
     
    • Love
    Reactions: SomiBoyz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,178
    15,677
    113
    Its slow loading webpages but when I did a speedtest, check this

    ඕක සෙට් කරපං USA , Singapor වලට

    Colombo උන්ගේ server වලට speed බලලා පුම්කක් කරන්නේ නැතුව
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,637
    1,787
    113
    Birmingham
    Dp ekata newe ban match wenne odf ekata dan issara wage newe okkomata hariyana widihata system updage krala tyanne odf eke

    Issra huawei only zte wenama ehma daka thibbe dan ehema na

    Cdata ekak mu genalla eka config une nathi nisa ayeth Tenda ekak genalla haduwama hari giya. Huawei eka hodaida
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    503
    373
    63
    Colombo
    උඹලට මෙහෙම සීන් එකක් සෙට් වෙලා තියනවද මේ දවස් වල ?

    දැන් දවස් තුනක් එක දිගට රෑ 12.30 ඉඳල ඉන්ටර්නෙට් නැහැ. චෙක් කරලා බැලුවම WAN interface එකට IPv4 address එකක් නෑ. කම්ප්ලේන් කරාම සිස්ටම් අප්ඩේට් එකක් යනවලු.
    අප්ඩේට් එක ඉවර වෙන වෙලාව කියන්න බැහැ ලු.



    Screenshot 2026-06-30 073646.png
     
    • Like
    Reactions: msan