Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :no: මගේනම් එහෙම සීන් එකක් නෑ, Dialog connection එක ලගදි ඉදල ඕක වෙනව. Jump serverවලත් ලග ලගම disconnect වෙනව ඉවරයක් නෑ, fiber connection එකෙන් connect වෙලා බැලුවා තාමනම් මොකුත් අවුලක් නෑ..
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    :no: මගේනම් එහෙම සීන් එකක් නෑ, Dialog connection එක ලගදි ඉදල ඕක වෙනව. Jump serverවලත් ලග ලගම disconnect වෙනව ඉවරයක් නෑ, fiber connection එකෙන් connect වෙලා බැලුවා තාමනම් මොකුත් අවුලක් නෑ..
    Fiber eke thama case eka, lankabell eka hondatama weda current yanakam
    වෙනවා කියහන්කො, මන් ඉතිං ළඟ ඉදන් ආයි resume කරනවා
    Ow bn :( Munge tech support katha kara untath no idea
    Apooo ow bn, downlode kraddi oka unama data tika okkoma ewari , issara ohoma une nha :baffled: ......hodama de noraml data ewara unata passe injector eka dana eka
    mata download karaddi oka ne bn, but ssh connection ekakin connect wela iddi idle una gaman 5 minutes session close wenawa
     
    • Like
    Reactions: narihashan