SLT Fiber

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,005
    5,168
    113
    Limit unama 8KBps da? :P

    dan na bn huththa.. ubala danne nikna monawaharari dakkahama ara mudukku gaanu wage nikan monawahari kiyala sigithi athal ekak ganna witharai. ahana dekata uththarayak na. mokatada bn ubalawa. aye nan elakiriyen mokuth ahanne na. enna hithenneth na :(
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕක webfamily package එකට වැඩක් නෑ බං. බොරුවට speed පෙන්නන්න හොඳයි. මගේ 4Mbps එන්නේ webfamily එකෙත් මට මාසෙට මදි 40GB. ඕක සුන් සුන් ගාලා surf කරද්දී data ටිකට කෙල වෙනවා දන්නෙම නැතුව. :3 data limit software එකක් පාවිච්චි කරපන්. යාලුවෙක් ආවම පඩේ දාපන් limit එක අයින් කරලා :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,005
    5,168
    113
    ඕක webfamily package එකට වැඩක් නෑ බං. බොරුවට speed පෙන්නන්න හොඳයි. මගේ 4Mbps එන්නේ webfamily එකෙත් මට මාසෙට මදි 40GB. ඕක සුන් සුන් ගාලා surf කරද්දී data ටිකට කෙල වෙනවා දන්නෙම නැතුව. :3 data limit software එකක් පාවිච්චි කරපන්. යාලුවෙක් ආවම පඩේ දාපන් limit එක අයින් කරලා :lol:

    ow bn. eka thama karanna wenne. uba dannawada hoda data limit software ekak? uba use karna ekak thiyanawa nan dipanko
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,863
    113
    SLT Fiber උදව්?

    අනේ මචංලා SLT Fiber Connection ගත්ත අය ඉන්නවනම්,Customer end එකේ සවි කරන Devices (Routers Switch etc..) මොනවද? Photo දාපල්ලකෝ අපිට බලන්න.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ට බන් උබේ ping එක ,
    මගේ SLT 4G ඔය ස්පීඩ් එකම එනවා 43-49 mbps ඒත් ping එක වැඩි බන් :(
    connection එක ගන්න fee එක කියක් ගියාද??
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo broadband , 4g, fiber username ena widiya eka ekata wenas eka nisa 1212 call karala ahaganin machoo mama kalin use kale broadband but dan use karanne slt 4g ewa eka ekakata wenas magenam dan phone number eka thamai username eka