Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    SLT Fiber වලින් ගොඩනැගිලි කිහිපයක් සහිත ව්‍යාපාර ආයතනයකට එක එක ගොඩනැගිල්ලක් ගානේ සම්බන්ධ කරල Network එකක් හදාගෙන අන්තර්ජාල පහසුකම් ලබාගන්නා විදිහ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? මේ ප්‍රශ්න ඔබ වෙනුවෙන්මයි. ;)

    + මට මේ නෙට්වර්කින්ග් ගැන ලොකු දැනුමක් නැති බව සලකන්න :rolleyes::baffled:

    SLT ආයතනය මුලින්ම අපේ ව්‍යාපාර ස්ථානයට ඇවිල්ලා ගොඩනැගිලි සියල්ල මැනුම් කරලා ඇස්තමේන්තුව හදලා වැඩ පටන්ගත්තම...

    1. මේන් ලයින් එක අපිට කැමති තැනකට ගන්න පුළුවන්ද?
    2. මේන් ලයින් එක තියෙන තැන තියෙන තාක්ෂණික උපකරණ මොනවාද?
    3. මේන් ලයින් එක ඔස්සේ අනිකුත් අවශ්‍ය තැන්වලට කනෙක්ෂන් එක ෆයිබර් ලයින් වලින්ම (ෆයිබර් පොයින්ට්ස්) ගන්නවද නැත්තං මේන් ලයින් එක තියෙන තැනින් ස්විච් එකක් ගහල හතර වටේ ඇදල නෙට්වර්ක් එක හදනවද?
    4. මේන් ලයින් එක ඔස්සේ අනිකුත් අවශ්‍ය තැන්වලට කනෙක්ෂන් එක ෆයිබර් ලයින් වලින්ම (ෆයිබර් පොයින්ට්ස්) ගන්නවනං එතනදි භාවිතවෙන තාක්ෂණික උපකරණ මොනවාද?
    මේ ගැන දන්න කිරියෝ ඉන්නවනං අදහස් දක්වන්න. නොදන්න මම වගේ අයට වැදගත් වේවි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ගොඩනැගිලි තියෙන්නේ එකින් එකට කොච්චර දුරින්ද සාමාන්යෙන් ?
    එකම ඉඩමේද ? කොළඹ නුවර වගේද ?
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මේන් ලයින් එක අපිට කැමති තැනකට ගන්න පුළුවන්ද?
    ow
    මේන් ලයින් එක තියෙන තැන තියෙන තාක්ෂණික උපකරණ මොනවාද?
    Fiber ONT
    මේන් ලයින් එක ඔස්සේ අනිකුත් අවශ්‍ය තැන්වලට කනෙක්ෂන් එක ෆයිබර් ලයින් වලින්ම (ෆයිබර් පොයින්ට්ස්) ගන්නවද නැත්තං මේන් ලයින් එක තියෙන තැනින් ස්විච් එකක් ගහල හතර වටේ ඇදල නෙට්වර්ක් එක හදනවද?
    main line eken firewall ekata gihin ethannin switch ekak dala ganna puluwan.
    මේන් ලයින් එක ඔස්සේ අනිකුත් අවශ්‍ය තැන්වලට කනෙක්ෂන් එක ෆයිබර් ලයින් වලින්ම (ෆයිබර් පොයින්ට්ස්) ගන්නවනං එතනදි භාවිතවෙන තාක්ෂණික උපකරණ මොනවාද?
    network cabale ekakin ganna
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගොඩනැගිලි තියෙන්නේ එකින් එකට කොච්චර දුරින්ද සාමාන්යෙන් ?
    එකම ඉඩමේද ? කොළඹ නුවර වගේද ?

    building okkoma ekama laga thiyenawa kiyala hithala thamai mn issell kiyapu tika danme. building athara dura. mona wage busness ekakda wage dewal tikak kiuwoth hariyatama kiyanna puluwan

    මචංලා මේ ප්‍රොඩක්ෂන් බිස්නස් පොට් එක තියෙන්නේ අක්කර හතරක වගේ භූමියක. ඒත් බිල්ඩිම් තියෙන්නේ අක්කර බාගෙක වගේ ප්‍රමාණයක. මේන් ඔෆීස් එක තියෙන්නේ ගේට්ටුව ගාව ඉඳන් මීටර 300ක් -400ක් වගේ දුරින්.

    ගේට්ටුව ගාව ඉඳන් ඇතුලට පාර වැටෙන්නෙ කෙලින්ම මේන් ඔෆීස් එකටම.

    ඒ පාරෙ මීටර 50ක් ඔෆිස් එක දිහාට එද්දි වම් පැත්තෙන් මීටර 50කට එහා එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. දෙවනි තට්ටුවට ගන්න ඕන. කාමර 1යි
    සහ දකුණු පැත්තෙන් මීටර 50කින් එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. තට්ටු දෙකටම ගන්න ඕන.

    ආයෙ ඉස්සරහට මීටර 100ක් වගේ ආවම ආපහු පාරෙ වම් පැත්තෙ තනි තට්ටුවෙ හෝල් එකයි. දකුණු පැත්තෙ හෝල් එකයි. ඒදෙකටම ලයින් එක ගානේඕන.

    ආයෙ තව ටිකක් දුර ගියාම දකුණු පැත්තෙ එක හෝල් එකයි ඒකට ගන්න ඕන.

    ඉන් පස්සෙ මේන් ඔෆීස් එක එන්නේ. මීටර 400X400 වගේ තමා සාමාන්‍ය දළ භූමි ප්‍රමා‍ණය.

    යාලුවෙක්ගෙ පොට් එකක්. මතක හැටියට මෙහෙමයි එන්නේ. :baffled:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මේක කියවල මම අතරමන් උනා එක Building එකක o_O පාර කියපන් මචං ගෙදර යා ගන්න :confused2:

    එකම ඉඩමේ නම් අව්ලක් නෑ Fiber connection එක share කරන්න පුළුවන්

    buildings එකකට එකක් connect වෙන්න Wired ද Wireless ද කියන එක බලන්න වෙන්නේ underground cable අදින්න පුළුවන් ද කියන එක මත
    Wired CAT cable ලාබයි
    Wireless හරි Fiber දානවා නම් ගණන්

    budget එක කොහොමද ? අව්ලක් නැද්ද
    කොච්චර කාලයකට මේක use කරන්න හිතාගෙන ඉන්නවද ?

    ඉස්සරහට ලොකුවට වෙනස් වෙනවද (buildings add වෙයිද )
    කොච්චර කස්ටිය එක වෙලාවේ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනවද (computers/mobile devices කියක් වගේ තියෙනවද ඔක්කොම)

    CCTV දාන්න හිතාගෙන ඉන්නවද
    ඒවාට මේ network එකම use කරන්න හිතාගෙන ඉන්නවද
    Backup Power තියෙනවද(ජෙනිය)

    https://app.diagrams.net/ < use this
     
    Last edited:

    Ammo bn maru building thiyena than kivilla.

    Mata ahanna deyak ne. Mu okkoma kiyanna oni tika kiyala ahanna oni tika ahala.

    1ka Building ekaka usersla kiyak innawada?
    Loku loku file share karanawada network eka athule?
    ------ Post added on Sep 3, 2021 at 7:23 PM
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මේක කියවල මම අතරමන් උනා එක Building එකක o_O පාර කියපන් මචං ගෙදර යා ගන්න :confused2:
    :lol::lol::lol:
    එකම ඉඩමේ නම් අව්ලක් නෑ Fiber connection එක share කරන්න පුළුවන්
    එකම ඉඩමේ මචන් තියෙන්නේ. තාර පාරෙන් ඇතුල් වෙද්දිම බිල්ඩින් ඒරියා එක තියෙන්නෙ. පිටිපස්සේ තමා ගාඩ්න් ඒරියා එක තියෙන්නෙ. පිිට්ටනියක් වගේ තියෙන්නෙ ඔය සෙරමනි ගන්න එහෙම. අර මුල් කොටසෙ තමා නෙට්වර්ක් එක හදන්නෙ.
    buildings එකකට එකක් connect වෙන්න Wired ද Wireless ද කියන එක බලන්න වෙන්නේ underground cable අදින්න පුළුවන් ද කියන එක මත
    Wired CAT cable ලාබයි
    Wireless හරි Fiber දානවා නම් ගණන්
    ෆයිබර් කරගන්න ඕන මචං. බිම කොටන්න එහෙම පුළුවන් අවුලක් නෑ.
    budget එක කොහොමද ? අව්ලක් නැද්ද
    බජට් එක ලක්ෂ පහයි මචං.
    කොච්චර කාලයකට මේක use කරන්න හිතාගෙන ඉන්නවද ?
    කම්පැනිය තියෙනකල්ම වගේ
    ඉස්සරහට ලොකුවට වෙනස් වෙනවද (buildings add වෙයිද )
    ඉස්සරහට ගොඩක් ලොකු වෙන එකක් නෑ මචං. බිල්ඩිම් නං හැදෙන එකක් නෑ. හැදුනත් එකක් වගේ හැදෙයි. ඒකත් කාලයක් ගිහින් හැබැයි.
    කොච්චර කස්ටිය එක වෙලාවේ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනවද (computers/mobile devices කියක් වගේ තියෙනවද ඔක්කොම)
    මචං එකපාර විස්ස - හතලිහ සෙට් වෙන තැන් දෙකයි තියෙන්නෙ ඒකත් එකම බිල්ඩිමේ. අනික් තැන්වල ඕන වෙන්නෙ එක යූසර් කෙනෙක්ට වගේ. ටැප් යූස් වෙනවා.
    CCTV දාන්න හිතාගෙන ඉන්නවද
    ඒවාට මේ network එකම use කරන්න හිතාගෙන ඉන්නවද
    Backup Power තියෙනවද(ජෙනිය)
    CCTV දැනට නෑ මචං. දැම්මොත් මේකම යූස් කරන්නයි හිතං ඉන්නෙ. ජෙනියක් දැනට නෑ. ඩේ ටයිම් වැඩ.

    Untitled Diagram.drawio (2).png

    ලස්සනක් නෑ ඉතිං. දල සටහනක් මේ. මේන් රෝඩ් කිව්වට මේක මේන් රෝඩ් එකෙන් ඒ පැත්තට එන උප ප්‍රධාන පාර :baffled:
    Sir 40GB ati wei neda? Api tawa free 60kuth denawa 😮 rata habai
    :lol::lol::lol:
    රෑට රෑට ඇවිදින් $$ දෙක වහලා හිනාවෙන්න තමා වෙන්නේ.. වැඩ ඩේ ටයිම්

    Ammo bn maru building thiyena than kivilla.

    කොන්පියුස් උණා නේ බං. :(
    Mata ahanna deyak ne. Mu okkoma kiyanna oni tika kiyala ahanna oni tika ahala.
    :rolleyes:

    1ka Building ekaka usersla kiyak innawada?
    බිල්ඩින් මචං එකකට ඕන හතලිහක්. පීසී වලට
    ටැබ් හතලිහක් වෙනම යූස් වෙනවා එක බිල්ඩින් එකක
    තව තැනක පීසී විස්සක්
    තව තැන් දෙකක පීසී එක ගානෙ

    Loku loku file share karanawada network eka athule?
    නෑ මචං. ඩොකියුමන්ට්ස් තමා යන්නේ. සහ වෙබ් ඇප්ලිකේෂන්. ‍ ගොඩක්ම ඊමේල්. යූ ටියුබ්. බිස්නස් සයිට්ස්. ෆේස්බුක්. වට්ස් ඇප්. සූම්. මයික්‍රොසොෆ්ට් ටීම් වගේ දේවල් යූස් කරනවා. :yes::yes::yes:
     
    Attachments

    • Untitled Diagram.drawio (1).png
      Untitled Diagram.drawio (1).png
      53 KB · Views: 83
    Last edited: