SLT Fibre හොද පැකේජ් එකක්

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    SLT Fibre හොද පැකේජ් එකක් මොකක්ද? මාසෙට 250GB වගේ යූස් කරනවා
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    10 mbps unlimited eka, game ekak download karaddi thama awla, eth raata download wenna dammama ekath ok
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    after 10 gb la choor... mekath ekka unlimited entertainment danna thibba nam niyamai..
    GB addons තිබුනත් ඇති ඉතින් හදිසි වෙලාවට දාගන්ඩ. නැත්තන් ඇට නැති වෙනවා හදිසි වෙලාවට.