mamath patta kattak kaala line eka gaththe.ගිය සතියේ Fibre එකකට මාරු වෙන්න හිතලා request කලා. Wire ඇදලා දාලා ගියා ගියාමයි තාම නෑ. App එකෙන් complain කලා no response. Email දැම්මා වැඩක් නෑ. Hotline කතාකරලා කිව්වම උන් කියනවා ළඟම තියන slt office එකට inform කරන්නම් එයාල call එකක් දෙයි කියලා. උන් කතා කලේ නෑ. බැරිම තැන ළඟම slt එකට කතා කරල කිව්වා දෙපාරක්. උන් කියනවා හොයලා බලලා කියන්නම්ලු. මුන් අද 2ට Curfew නිසා ඒ වෙනකම් ඉඳලා පනින්න වගේ හදන්නේ. Speed අඩු උනත් වෙන connection එකක් බලන්නත් හිතෙනව. අපි අඩ අඩා පස්සෙන් යන්න එපැයි මූන්ගේ රෙද්ද.. එක්කෝ backup වෙන connection එකක් තියාගන්න වෙනවා. ඔන්න ඕකයි තත්වේ ගන්නවා නම් ඕවට පුරුදු වෙලා ගනින්. අහපු දේට නම් අදාළ නෑ කිව්ව එක
colombo denawa gewal walata. mama hitapu office ekata gaththa. podi office ekakapartment only
ado mge ewelema connection eka dunna ne.. mmath hitjuwe dwsk wath inna wei kyla. un iddima ekath hri.ගිය සතියේ Fibre එකකට මාරු වෙන්න හිතලා request කලා. Wire ඇදලා දාලා ගියා ගියාමයි තාම නෑ. App එකෙන් complain කලා no response. Email දැම්මා වැඩක් නෑ. Hotline කතාකරලා කිව්වම උන් කියනවා ළඟම තියන slt office එකට inform කරන්නම් එයාල call එකක් දෙයි කියලා. උන් කතා කලේ නෑ. බැරිම තැන ළඟම slt එකට කතා කරල කිව්වා දෙපාරක්. උන් කියනවා හොයලා බලලා කියන්නම්ලු. මුන් අද 2ට Curfew නිසා ඒ වෙනකම් ඉඳලා පනින්න වගේ හදන්නේ. Speed අඩු උනත් වෙන connection එකක් බලන්නත් හිතෙනව. අපි අඩ අඩා පස්සෙන් යන්න එපැයි මූන්ගේ රෙද්ද.. එක්කෝ backup වෙන connection එකක් තියාගන්න වෙනවා. ඔන්න ඕකයි තත්වේ ගන්නවා නම් ඕවට පුරුදු වෙලා ගනින්. අහපු දේට නම් අදාළ නෑ කිව්ව එක
100GB1gbps ekata monawada packages thiyenne? Unlimited ehema thiyenawada?