Huawei HG8245H5 මෙන්න මේ SLT FIbre Router තියෙන අය 100mbps පන්නල wifi වලින් speed කරගත්තද?
කෝ නෑ නේ, router එකේ wifi 5ghz support නෑ. කොරන්න දෙයක් නෑ. SLT උන්ට කිව්වොත් මාරු කරයිද?
පහළින් බලගන්න පුලුවන් මොන huawei ont router ද 5G support කියල.
Take the EG8145V5 as an example. If the letter corresponding to G is D/Q/U/V/W, the device may support 5 GHz.
