මගේ කලු කැත සිංහලයෝ,
SLT Fibre Line එක පහල තට්ටුවට ගත්තහම උඩ තට්ටුවලටත් wi-fi signal හොදට තියෙනවද? නැත්නම් වැඩිපුර රවුටරයක් ගහලා extend කරගන්න පුලුවන්ද?
උබලට නම් මොන Fibre ද බන්? dial up connection තමයි හැමදාම.
දැන් හෙම පකයෙක්ම WiFi පව්ව්චි කරන නිසා WiFi වල speed එක කොහොම කරත් 10Mbps පනින්නේ නැහැ.
උබ දැක්කේ නැති උනත් hidden network 60-70ක් විතර තියනව. සමහර උන් security camera වලත් wifi වලින් connect වෙන්නේ.
ඒවා 4k හැම වෙලාවේම streaming වෙනවා.
ලබ්බක් කරන්නේ නැතුව ethernet cable එක පව්ව්චි කරපන්, තොට සල්ලි තියනවා කියල පෙන්නන ඕනේ නම් Fiber ethernet තියන router එකක් ගනින් හැරියා !
තොට සුපිරියට speed ඕනේ නම් ඔන්න කරන්න වැඩ, technical help අපි දෙන්නනම්.
WiFi තියන්නේ Phone Tablet වගේ දේවල් වලට බන් , ලැප්ටොප් එක උනත් ඇද උද ඉදන් හරි sofa එක හරි ඉදන් පව්ව්චි කරනවානම් Wifi useful. එහම නැතුව උබ cubical එකේ වැඩ කරන කට ලබ්බකටද WiFi use කරන්නේ ? යකෝ ගෙදර හතර වටේ ඉන්න පකයොත් share කරන්නේ උබත් එක්ක channel 128ක් වගේ ගානක් තියෙන්නේ. Channel ගාන exceed වෙලා තවත් පකයෙක් උබත් එක්ක එකම channel එක බෙදා ගෙන පව්ව්චි කරනවා කියන්නේ පකයලා දෙන්නටම බෙට්ට ෆුකේ තියා ගෙන තටමන්න වෙනවා.
WiFI තියනව කියල හැම රෙද්දටම WiFi දන්න එපා පකයෝ !
අනික් දේ තොට සල්ලි තියනවනම් 5Ghz WiFi range එකේ වැඩ කරන router , WIfi card ගනින්. අනික් උන්ගේ bandwidth එක කන්නේ නැතුව.
මෙන්න මෙහම තමයි මම නම් උඩ තටුවට WiFi supply කරන්නේ, මගේ නම් Phone එක 4G උනත්, මගේ phone ටැබ්, laptop ඔක්කොම වගේ 5Ghz WiFi support කරනවා. ඉතින් මට නම් අව්ලක් නැහැ.
SLT router එකේ ඉදන් උඩට යන්නේ ethernet cable වලින්. ඒ උනත් full speed එක නම් තියනව.
සල්ලි තියනවා කියල නිකන් පෙන්නන වගේ ඕනේ නම් උබ එකත් Fiber කරපන්, Tec help අපි දෙන්නම්.
------
Post added on Feb 3, 2022 at 4:58 PM