මචන්ලා,
මන් ගාව SLT fiber connection එකක් තියෙන්නේ. Router එක තියෙන්නේ පහල තට්ටුවේ. මට උඩ තට්ටුවට WiFi signal strong නැහැ. 4G router එකක් අරගෙන fiber connection එකේ සිග්නල් strength එක වැඩි කරගන්න විදියක් නැද්ද අලුතෙන් 4G connection එකක් ගන්නෙ නැතුව ?
ප .ලි :-මට 4G router එකක් ගන්න කොහොමත් උවමනාවක් තියනවා. ඒක නිසා router එක අරගෙන අලුතෙන් connection එකක් නැතුව වැඩේ කරගන්න විදිය තමා ඕන.. අනිත් වැදගත්ම දේ තමයි office එකෙන් දීලා තියන pc එකට wifi connect කරන්න විදියක් නෑ. ඒක නිසා අලුත් router එකේ ethernet cable එකක් connect කරන්න port ekak තියෙන්නත් ඕන.
4G routers තියෙනවද any network sim දාන්න පුළුවන්, ethernet cable එකක් connect කරන්නත් පුළුවන් ?

Last edited: