SLT Fibre (FTTx)

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මේක use කරන අය ඉන්නවද?මාසෙට කීයක් එනවද බන් tax එක්ක.මම SLT 4G දැන් use කරන්නේ අපෝ මෙලෝ වැඩක් නැහැ.මම බැලුවේ මේක දීලා SLT Fibre ගන්න.ගත්ත එකෙක් කියපන්කො විස්තර.:love:

    EIWz8Yp.jpg

    http://www.slt.lk/en/personal/broadband/ftth/packages?item_id=1013
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    වරදක් නෑ free දෙනව කිව්ව නිසා මාත් ගත්ත. මාර speed හැබැයි දවස් 10 GB ටිකත් ඉවර උනා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    වරදක් නෑ free දෙනව කිව්ව නිසා මාත් ගත්ත. මාර speed හැබැයි දවස් 10 GB ටිකත් ඉවර උනා.

    ADSL හොදද බන්?ෆෝන් කනෙක්ෂන් එක ගන්නම ඕන නේද?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ADSL හොදද බන්?

    ADSL තමා තිබුනෙ. අපේනම් ෆෝන් connection එක තියෙද්දී ගත්තෙ. දැන්නම්ව කොහොමද දන්නේ නෑ. ADSL වරදක් නෑ වැස්සට අකුණු ගැහුවහම එහෙම සමහර වෙලාවට අවුල් යනව. ඊට පස්සේ උන්ට දවස් 5, 6 වාත උනාම ඇවිත් හදල යනව.

    මේ ලඟද slt එකෙන් කෝල් කරල කිව්ව අපිට fiber connection එක free දෙනව ඕනෙනම් ගන්න පුළුවන් කියල.

    දැන් පට්ටම speed. අඩුම ගානේ දවස් 25 වත් පාවිච්චි කරන GB ටික දැන් දවස් 10 ඉවරයි. වෙන්නම් කිසි අවුලක් නෑ, දැන් අකුණු ගැහුවත් ප්‍රශ්නයක් නෑලු.
     
    Last edited:
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ADSL තමා තිබුනෙ. වරදක් නෑ වැස්සට අකුණු ගැහුවහම එහෙම සමහර වෙලාවට අවුල් යනව. ඊට පස්සේ උන්ට දවස් 5, 6 වාත උනාම ඇවිත් හදල යනව.

    මේ ලඟද slt එකෙන් කෝල් කරල කිව්ව අපිට fiber connection එක free දෙනව ඕනෙනම් ගන්න පුළුවන් කියල.

    දැන් පට්ටම speed. අඩුම ගානේ දවස් 25 වත් පාවිච්චි කරන GB ටික දැන් දවස් 10 ඉවරයි. වෙන්නම් කිසි අවුලක් නෑ, දැන් අකුණු ගැහුවත් ප්‍රශ්නයක් නෑලු.

    තැන්ක්ස් මචන්.කෝකටත් ADSL ගන්නවා මුලින්.අපි තව මාස දෙකකින් වගේ අළුතින් හදපු ගෙට යනවා.ඊට පස්සේ තමා ගන්න ඕන..දැනට ඉන්නේ කුලියට.ඒකයි මේ ප්‍රශ්න.තැන්ක්ස් අ ලොට්++13:love:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Fiber walai 4g walai data walata same rental voice walata 4n eka slt eken FREE gaththoth 430ka rental ekak enawa, 4n eka oya salli dila aran haikaragaththoth Rs.270ka rental enawa,
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Fiber walai 4g walai data walata same rental voice walata 4n eka slt eken FREE gaththoth 430ka rental ekak enawa, 4n eka oya salli dila aran haikaragaththoth Rs.270ka rental enawa,

    OK.මචන්.තැන්ක්ස්+13:love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    slt එකෙන් දුන්නෙ feb 10 විතර call කරල කිව්ව. feb 22 ඇවිත් connection එක දුන්න.

    මචං ඔය ෆයිබර් කනෙක්ශන් ඵක ඕන පැත්තකට දෙනවද?අපි ඉන්නේ පන්නිපිටියේ.උඹට මාසෙට බිල කීයක් ඵනවද?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් තිබ්බේ නිකන් ADSL Web family plus එකක්.
    පස්සේ FIber loop එකක් free උනා කියල SLT එකෙන් කිව්වා දාන්නද කියල.
    7500යි. ඒක බිල් තුනකින් බෙදලා එවන්නං කිව්වා. මාසේ rental එකට වැඩිපුර එකතු වෙන්නේ රුපියල් 100යි.
    පට්ට speed. හැබැයි කල්පනාවෙන් පාවිච්චි නොකරොත් data ටික දවසෙන් දෙකෙන් ඉවරයි. මමනං හුඟක් ම කරන්නේ off peak එකේ film, game බාන එක. මොකද හැම මාසෙම වගේ ඒක නාස්ති උනා. දැන්නං torrent 12Mbps වගේ යනවා. Direct නං ඊටත් වේගෙන් යනවා.
    පොඩි අව්ලකට තියෙන්නේ router එක ඕෆ් කරොත් ෆෝන් එකත් වැඩ නෑ. ඒ ඇරෙන්න වරදක් නෑ.
    Motorola Wireless phone එකකුත් නිකං හම්බුනා :rofl:

    මේ දැන් ගත්ත speed test එක.

    yzcfqxgZivYPXImZ6hofpk6ZCQQtgbvFyGBuL6eQt47Yy0UUDvYkrl2pE3oJkCrgqfv3Mku4R-DdHkuTVFe4u75xiU_wsXFwHdBm5Y0XyyoTCXSWzZ5wyQn4IxeIwdYcSFN-OWQDzy6EMveWpZIWx5a0rFfJwBoJNluwnpz2NOu3dQoosY7p9VypL5haSttxHucMkrJLC1iZjcd5D6-oDoC_kBQmEBLeJzqPI9ekjDXtBY8RvkyOq4ege8aov4CROyqYhKInu4qieCIjWO_aVlqGpfRWJi1ASy0-qB-MtlKchqKGuzepivQgLIcJSI4ZuHMEOqr6E44hGA0FTCFAr3PUZcua22kn0dc0DyKKOyRub7Kc1c5i4N9BVND3VBOJqZcWL-KK_c2swuzE5ZeoEPJdSYDiYuFOOvkkfDtvJIle0QjIRL-Vy5iMKGy8DDsMr6weSZwUckjjfMiH2OleBwSUO-8UluM6DS80MjPr5hj1yG3LTiMvehuI6WAx9uYod6aVWKDE4CXuJHOzi5RW3BKck-SPCS0bqyhV41p2ekfL0tAJfzqRKqUHam7ipQGLyrPNvvWRbVjTj-fLzyCSkXg5LnUNvkOrsv7ySR0=w1669-h1145-no
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මටත් තිබ්බේ නිකන් ADSL Web family plus එකක්.
    පස්සේ FIber loop එකක් free උනා කියල SLT එකෙන් කිව්වා දාන්නද කියල.
    7500යි. ඒක බිල් තුනකින් බෙදලා එවන්නං කිව්වා. මාසේ rental එකට වැඩිපුර එකතු වෙන්නේ රුපියල් 100යි.
    පට්ට speed. හැබැයි කල්පනාවෙන් පාවිච්චි නොකරොත් data ටික දවසෙන් දෙකෙන් ඉවරයි. මමනං හුඟක් ම කරන්නේ off peak එකේ film, game බාන එක. මොකද හැම මාසෙම වගේ ඒක නාස්ති උනා. දැන්නං torrent 12Mbps වගේ යනවා. Direct නං ඊටත් වේගෙන් යනවා.
    පොඩි අව්ලකට තියෙන්නේ router එක ඕෆ් කරොත් ෆෝන් එකත් වැඩ නෑ. ඒ ඇරෙන්න වරදක් නෑ.
    Motorola Wireless phone එකකුත් නිකං හම්බුනා :rofl:

    මේ දැන් ගත්ත speed test එක.

    :shocked:මචන් උබට මාසෙට බිල කීයක් එනවද දැන්?කලින් ADSL Web family plus එකේ බිල කීයක් ආවද?
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    2200 - 2300 වගේ එයි ෆෝන් බිලත් එක්ක
    ෆෝන් එකේ Rental එක ටිකක් වැඩි 430 වෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ADSL තමා තිබුනෙ. අපේනම් ෆෝන් connection එක තියෙද්දී ගත්තෙ. දැන්නම්ව කොහොමද දන්නේ නෑ. ADSL වරදක් නෑ වැස්සට අකුණු ගැහුවහම එහෙම සමහර වෙලාවට අවුල් යනව. ඊට පස්සේ උන්ට දවස් 5, 6 වාත උනාම ඇවිත් හදල යනව.

    මේ ලඟද slt එකෙන් කෝල් කරල කිව්ව අපිට fiber connection එක free දෙනව ඕනෙනම් ගන්න පුළුවන් කියල.

    දැන් පට්ටම speed. අඩුම ගානේ දවස් 25 වත් පාවිච්චි කරන GB ටික දැන් දවස් 10 ඉවරයි. වෙන්නම් කිසි අවුලක් නෑ, දැන් අකුණු ගැහුවත් ප්‍රශ්නයක් නෑලු.
    100gb dunnath madi ban fiber walata
    2.gif
    2.gif
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Danata slt la hndama project eka speed nam maxxa. Adu wennne na. Ubata ge gawa idala 500meter athulath fibre dp ekak tyanna one ganna

    Rental 430
    Internet 1490