SLT Fibre (FTTx)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,720
    32,450
    113
    දුන්නට වැඩක් නැහැ. රටපුරාම fiber කරල නැහැ. ගන්න බැලුවම මෙහෙට fiber නැහැ.:angry:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,556
    1,938
    113
    ගන්න පුලුවන් .මේදවස් වල ඔපර් එකක් තියෙනවා ටෙලිකොම් එකට කථා කරල බලපන්.

    Ane redda thama phone line eka natuuwa un denne na.

    Aniwa 4n line eka ganna one ekata rental ekath enawa lassnata...

    Mata nam padui ..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,686
    5,816
    113
    KALUTHARA
    machn free offer ekak awa , slt fiber use karana un innawada monada case ena ,parana num ekatama ganna baida ,labaida paduida