SLT Fibre (FTTx)

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    Danata slt la hndama project eka speed nam maxxa. Adu wennne na. Ubata ge gawa idala 500meter athulath fibre dp ekak tyanna one ganna

    Rental 430
    Internet 1490

    දැන් මචං උබේ Ping එක කියක් විතර යනවද
    මගේ 5-7 යනවා කලින් 0-3 ගියේ
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මේක use කරන අය ඉන්නවද?මාසෙට කීයක් එනවද බන් tax එක්ක.මම SLT 4G දැන් use කරන්නේ අපෝ මෙලෝ වැඩක් නැහැ.මම බැලුවේ මේක දීලා SLT Fibre ගන්න.ගත්ත එකෙක් කියපන්කො විස්තර.:love:

    EIWz8Yp.jpg

    http://www.slt.lk/en/personal/broadband/ftth/packages?item_id=1013

    ඉන්ටර්නෙට් වලට ඔය පැකේජ් එක තමා පාවිච්චි කරන්නෙ. PEO TV එකයි Voice එකෙයි ඔක්කොටම ටැක්ස් එක්ක 5200/= එනව :baffled:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    :shocked:මචන් උබට මාසෙට බිල කීයක් එනවද දැන්?කලින් ADSL Web family plus එකේ බිල කීයක් ආවද?

    මචං ඔය ෆයිබර් කනෙක්ශන් ඵක ඕන පැත්තකට දෙනවද?අපි ඉන්නේ පන්නිපිටියේ.උඹට මාසෙට බිල කීයක් ඵනවද?

    ඉන්ටර්නෙට් වලට ඔය පැකේජ් එක තමා පාවිච්චි කරන්නෙ. PEO TV එකයි Voice එකෙයි ඔක්කොටම ටැක්ස් එක්ක 5200/= එනව :baffled:

    normal slt adsl වලට ආපු බීලම තමා එන්නෙ fiber ගත්ත කියල වෙනසක් වෙන්නෙ නෑ. loop තියනවනම් ගන්න පුළුවන් උඹලගේ ගෙවල් කිට්ටුව ටෙලිෆෝන් කණුවක අර පෙට්ටියක් වගේ එකක් තියනවනම් මම හිතන්නෙ ගන්න පුළුවන් අවුලක් නැතුව.
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    normal slt adsl වලට ආපු බීලම තමා එන්නෙ fiber ගත්ත කියල වෙනසක් වෙන්නෙ නෑ. loop තියනවනම් ගන්න පුළුවන් උඹලගේ ගෙවල් කිට්ටුව ටෙලිෆෝන් කණුවක අර පෙට්ටියක් වගේ එකක් තියනවනම් මම හිතන්නෙ ගන්න පුළුවන් අවුලක් නැතුව.

    ෆයිබර් එක තමා පාවිච්චි කරන්නෙ. එක අවුල තමා ලයිට් නැති වෙලාවට ෆෝන් වැඩ නෑ. කොපර් ලයින් එකේ ලයිට් නැතත් ෆෝන් වැඩනෙ.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    ෆයිබර් එක තමා පාවිච්චි කරන්නෙ. එක අවුල තමා ලයිට් නැති වෙලාවට ෆෝන් වැඩ නෑ. කොපර් ලයින් එකේ ලයිට් නැතත් ෆෝන් වැඩනෙ.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hypercool

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ෆයිබර් එක තමා පාවිච්චි කරන්නෙ. එක අවුල තමා ලයිට් නැති වෙලාවට ෆෝන් වැඩ නෑ. කොපර් ලයින් එකේ ලයිට් නැතත් ෆෝන් වැඩනෙ.

    ඒක ඇත්ත, ඒත් අපිටනම් අවුලක් නෑ, ගෙදර අයගේ mobile ඔක්කොම off කලොත් විතරයි landline එකට කෝල් එකක් එන්නෙ.
     
    • Like
    Reactions: hypercool

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඒක ඇත්ත, ඒත් අපිටනම් අවුලක් නෑ, ගෙදර අයගේ mobile ඔක්කොම off කලොත් විතරයි landline එකට කෝල් එකක් එන්නෙ.

    අපෙත් එහෙම තමයි. දැන් කාලෙ ගොඩක් ගෙවල් වල එහෙම තමා නේ.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    අපෙත් එහෙම තමයි. දැන් කාලෙ ගොඩක් ගෙවල් වල එහෙම තමා නේ.

    ගොඩක් මාස වල monthly රෙන්ටල් එක විතරයි. කෝල් චාජ් මොකුත් නෑ..
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    කස්ටමර් කෙයා ගැන නම් අහන්න එපා...
    දැනට fibre connection එක available map එකක් තියනවද? දැනට adsl use කරන්නේ
    ...
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    SLT Broadband FTTH web family plus 1490.00

    SLT peo tv 999.00

    HOME line Rental 430.00

    Voice usage 22.50

    Taxes & levies 878.99

    Total 3820.49
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තැන්ක්ස් මචන්.කෝකටත් ADSL ගන්නවා මුලින්.අපි තව මාස දෙකකින් වගේ අළුතින් හදපු ගෙට යනවා.ඊට පස්සේ තමා ගන්න ඕන..දැනට ඉන්නේ කුලියට.ඒකයි මේ ප්‍රශ්න.තැන්ක්ස් අ ලොට්++13:love:

    ADSL අරගෙන මාස 2න් ඒක අයින් කරන්න බෑ. අවුරුද්දක් යනකල් උබට ඒක පවිච්චි කරන්නම වෙනවා