SLT Fibre connection එකක් තියනවා
උන් අපි use කරනවාට වඩා 1.5x වගේ කපාගන්න සීන් එකයි Dialog එකේ addons ටික shape වගේ හින්දයි මේ මගුල අඩු කරන්න ඕනේ .
දැනට තියෙන්නේ Web Family Plus.. Fibre වල මීට අඩු connection එකකට යන්න බැරිද ?
එහෙම නැත්තන් Peo-TV connection එක තියාගෙන Fibre broadband එක අයින් කරන්න බැරිද ?