local network එක මාර විදිහට slow. pc එකක් remote ගන්නත් බැහැ. file share කරන්නත් බැහැ. මේ අවුල උඹලටත් තියෙනවද? fix කර ගත්ත කෙනෙක් ඉන්නවද? Data connection එක අවුලක් නැහැ. සුපිරියට වැඩ.