SLT Fibre router voice?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වෙලාවෙ fibre router එකක් access කරන්න පුලුවන් කෙනෙක් PM එකක් දාන්නකො. configure ටිකක screenshot එකක් ගන්න.
    වෙන account එකක configuration වලින් තව account එකකට වැඩක් තියනවාද බං?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි නැත්තෙ ඔක්කොම එකම පැටර්න් එකෙන් තියෙන්නෙ.

    updated: වැඩේ කරගත්ත. thanks boys
    එච්චර weak security measures ද බං මුන්ගේ තියෙන්නේ? Pattern එකකින් හදාගන්න පුළුවන් configuration එකක් කිව්වම.
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එච්චර weak security measures ද බං මුන්ගේ තියෙන්නේ? Pattern එකකින් හදාගන්න පුළුවන් configuration එකක් කිව්වම.
    voip හදගන්න ඕනි උනෙ. මන් ගාව පාස්ව්ඩ් තිබ්බ. slt උන්ට කොච්චර කිව්වත් උන් voip config කරන්නෙ දන්නෙනෑ. username and tp අනෙක් config වල අවුලක් තියේද කියල බලන්න ඕනි උනේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    voip හදගන්න ඕනි උනෙ. මන් ගාව පාස්ව්ඩ් තිබ්බ. slt උන්ට කොච්චර කිව්වත් උන් voip config කරන්නෙ දන්නෙනෑ. username and tp අනෙක් config වල අවුලක් තියේද කියල බලන්න ඕනි උනේ.
    ඔයා වගේම SLT Go මගුල remove කරන්න පුළුවන් ද pattern එකක් බලන් වෙන configuration එකක?
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයා වගේම SLT Go මගුල remove කරන්න පුළුවන් ද pattern එකක් බලන් වෙන configuration එකක?
    සමහර ඒව වල ටර්මිනල් එකෙන් පුලුවන්. ඕකට ලේසිම් දේ උන්ට කියන එක. බෑ කිව්වොත් බනින්න. උන් අයින් කරනව.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සමහර ඒව වල ටර්මිනල් එකෙන් පුලුවන්. ඕකට ලේසිම් දේ උන්ට කියන එක. බෑ කිව්වොත් බනින්න. උන් අයින් කරනව.
    TRCSL complaint කරලත් අයින් කරන්නෙ නැහැ උන්ගේ Network එකේ කොටසක් කියලා.
     
    • Like
    Reactions: RottenCOLT

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    voip හදගන්න ඕනි උනෙ. මන් ගාව පාස්ව්ඩ් තිබ්බ. slt උන්ට කොච්චර කිව්වත් උන් voip config කරන්නෙ දන්නෙනෑ. username and tp අනෙක් config වල අවුලක් තියේද කියල බලන්න ඕනි උනේ.
    කොමද හදාගතේ කියපන්කො කොරල බලන්න PEOTV නම් ගලෙවුව බිල් වැඩි
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    TRCSL complaint කරලත් අයින් කරන්නෙ නැහැ උන්ගේ Network එකේ කොටසක් කියලා.
    ඌන් මාර බඩුනෙ දැන් එහෙම කියනවනම්.

    මේක ට්‍රයි කරල බලන්න.
    https://elakiri.com/threads/sltfiber-disable-sltgo.2000155/post-26683357

    නැත්තම් whitelist කරන්න devices ටික.

    කොමද හදාගතේ කියපන්කො කොරල බලන්න PEOTV නම් ගලෙවුව බිල් වැඩි
    slt උන්ගෙම voip acc details දුන්නෙ. මන් router reset කරල ඔක්කොම ගිය නිසා.
    ------ Post added on Aug 18, 2023 at 10:22 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඌන් මාර බඩුනෙ දැන් එහෙම කියනවනම්.

    මේක ට්‍රයි කරල බලන්න.
    https://elakiri.com/threads/sltfiber-disable-sltgo.2000155/post-26683357

    slt උන්ගෙම voip acc details දුන්නෙ. මන් router reset කරල ඔක්කොම ගිය නිසා.
    ------ Post added on Aug 18, 2023 at 10:22 PM
    Admin password වගේ අනිත් password එකකින් වුණත් SLT එකෙන් දෙන අලුත් huawei එකේ මුකුත් කරන්න බැහැ. Try කරලා බැලුවා ඕක වගේ දේවල් කලින්.
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Admin password වගේ අනිත් password එකකින් වුණත් SLT එකෙන් දෙන අලුත් huawei එකේ මුකුත් කරන්න බැහැ. Try කරලා බැලුවා ඕක වගේ දේවල් කලින්.
    whitelist කරන්න වෙන්නෙ එහෙනම්.
     
    perv

    Well-known member
  • voip හදගන්න ඕනි උනෙ. මන් ගාව පාස්ව්ඩ් තිබ්බ. slt උන්ට කොච්චර කිව්වත් උන් voip config කරන්නෙ දන්නෙනෑ. username and tp අනෙක් config වල අවුලක් තියේද කියල බලන්න ඕනි උනේ.
    VOIP phone ekak connect karannada?
     
    • Like
    Reactions: RottenCOLT