ane manda, speed eka hinda gaththata games 2-3 k update kaloth homben yanne bn.මම පාවිච්චි කරනවා ඔ්ක මාස කීපයක ඉඳලා. මටනම් හොඳයි හොඳටම
ane manda, speed eka hinda gaththata games 2-3 k update kaloth homben yanne bn.
free time eka denneth nehene
10Mbps walata speed limit karaganna. data ithuruth weiane redda. oka aran mata kelawela inne, downgrade karannath be, tibba 10Mbps package eka aye gannath be
download mokuth nokara bohoma amaruwen 1000 parissam karaganne.
Static IP නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Online freelance වැඩ කරන සමහර අයට. Fiverr වගේ accounts වලට log වෙනකොට suspend වෙන්න පුළුවන්. තව trading වල funded accounts කරන අයටත් direct ඕක බලපානව accounts වලට log වෙනකොට.
Static IP ඕන වෙන්නේ direct remote access, hosting වලට ඕවට අවුලක් නැහැ. mobile network වල වගේ ලොකුවට ip share වෙන්නේ නැහැනෙ home broadband වල.Static IP නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Online freelance වැඩ කරන සමහර අයට. Fiverr වගේ accounts වලට log වෙනකොට suspend වෙන්න පුළුවන්. තව trading වල funded accounts කරන අයටත් direct ඕක බලපානව accounts වලට log වෙනකොට. එහෙම කරන අය ඒකට වෙනම connection එකක් තියාගෙන තමා ඕක ගන්න වෙන්නෙ.
Pissuda yako fiverr karana south asian anathayanta mona static ip da..lolStatic IP නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Online freelance වැඩ කරන සමහර අයට. Fiverr වගේ accounts වලට log වෙනකොට suspend වෙන්න පුළුවන්. තව trading වල funded accounts කරන අයටත් direct ඕක බලපානව accounts වලට log වෙනකොට. එහෙම කරන අය ඒකට වෙනම connection එකක් තියාගෙන තමා ඕක ගන්න වෙන්නෙ.
therumak ne bn, data usage eka ahasata polawa wage. desktop eka on karannewath ne, eke danata 500GB wage updates danna tyenawa10Mbps walata speed limit karaganna. data ithuruth wei![]()
wenada update awa gaman daaana ewagames update karanne nethuwa bn me. aduma dan CCTV tikath ain kala fiber eken.1000GB of game updates every month?
Liar![]()
1TB කියල ඇයි Unlimited කියව වචනෙ පාවිච්චි කරන්නෙ SLT ල.
Unlimited = ගොඩක්
ද?

Good then. I don't have that much knowladge about IP stuff. All I need just keep my trading accounts unsuspendedPissuda yako fiverr karana south asian anathayanta mona static ip da..lol
Yako math funded account ona tharam run karala thiyanawa SLT fiber, airtel, dialog hama ekenma log wela.. kisi henayak naha..
Static ip USA wala normal untawath naha..
Ip lots fake reason dala allocation aran micfo hosting eka awrudu ganakata hire pawa giya..
ඕවා හිතන් නැතුව තමන්ට ප්‍රයෝජන්වත් නන් වාසි නන් පාවිච්චි කරපන් බන්. එතකොට ජීවිතේ ලේසියි.1TB data cap eka dala madiwata speed ekath 100mbps walata limit karala. maru fiber unlimited, speed eka limit karata passe fiber walin wadak thiyenawada.
Oya eka eka VPN dan yanna epa, owa criminals la, scammers lath use karana nisa block wenawa..Good then. I don't have that much knowladge about IP stuff. All I need just keep my trading accounts unsuspended
අපි ඉන්නේ ඉතුරු 1%ඕවා හිතන් නැතුව තමන්ට ප්‍රයෝජන්වත් නන් වාසි නන් පාවිච්චි කරපන් බන්. එතකොට ජීවිතේ ලේසියි.
1TB 100 Mbps හොඳටම ඇතිලංකාවෙ 99% ගෙවල්වලට.