Oya godak 1TB madi gaana 99% unta 9000 gaana monthly gewa ganna ba ekai noganna real reason eka..ඕවා හිතන් නැතුව තමන්ට ප්‍රයෝජන්වත් නන් වාසි නන් පාවිච්චි කරපන් බන්. එතකොට ජීවිතේ ලේසියි.
1TB 100 Mbps හොඳටම ඇතිලංකාවෙ 99% ගෙවල්වලට.
Habai rallata 1TB reason eka kiyan ohe bainawa.. lol
Yako salli thiyanawa nam 1Gbps unath unlimited ganna puluwan, salli thama ona..
Nikan boru complain..
