kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    epaa fibreut dan hitapu gaman slow also data iwara wenawa maase mada weddi. copper line hondai mee bijjata wadaa
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඔය රු 10,000 යි කියලා කිව්වාට ගත්තට පස්සෙ එන bill එකේ tax එක කියලා වෙනම රු 2000 ක් විතර එකතු වෙන්න පුලුවන්.
    SLT එකේ bill එක හදන්නෙ ජාතික ලොතරැයි මණ්ඩලේ system එකකින්ද කොහෙද, එක එක අයට එක එක bill එන්නෙ. සමහර වෙලාවට double chance වගේ දෙක දෙක ගෙවන්න වෙනවා. තව සමහර වෙලාවට SLT එකේ අයවත් දන්නෙ නැති discount හම්බවෙනවා 🥴
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    නත්තල් කාලෙට ඔෆර් එකක් දෙන්න පුළුවන්.
    හැබැයි පරක්කු වෙනකොට ලග තියෙන බොක්ස් එකේ ලූප් ඉවර වෙන්නත් පුළුවන්.
    ඉන්ටනෙට් එකත් එක්ක දවසට සෑහෙන්න ඉන්නවා නම් 200 down and 100 up තියෙන නිසා ගන්න පුලුවන්නම් වටිනවා ඉතින්.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ටෙලිෆෝන් රෙන්ටල් එකයි පියෝ ටීවී එකටයි Normal line එකට වඩා මාසෙට කියක් වගේ වැඩිවෙනවද ටැක්සුත් එක්ක?