SLT free data ප්‍රශ්ණයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora
    Independent day එකට හම්බුන 75GB එක use වෙන්නේ නෑනේ? මගේ package එකෙන් එකෙන්නේ data අඩුවෙන්නේ?

    X2wQ91C.png
     
    • Wow
    Reactions: Reincarnator

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,610
    30,787
    113
    අපායෙ දොරකඩ

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක බොරුවක් බං...
    මං YouTube පැකේජ් එක දාගෙන ඉන්න කාලෙත් එහෙමයි...
    ඒකෙන් ටිකයි, Data වලින් ටිකයි...
    දෙකෙන්ම කැපෙනවා...
    හොර හැත්ත
    කාලෙකට කලින් මුන් ගෙන් අයින් වුනා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    3G ස්පීඩ් වලින් මොනා කරම්නද :cautious:
    ඒ කාලේ ඔය පැකේජ් එකෙන් ඕන්ලයින් ෆිල්ම් හිටන් බැලුවා මම නම්(not youtube)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඒ කාලේ ඔය පැකේජ් එකෙන් ඕන්ලයින් ෆිල්ම් හිටන් බැලුවා මම නම්(not youtube)
    කරන්ට් පැය 2 කට වඩා ගිහින් තිබ්බොත් 3G ත් නැතිවෙනව මෙහෙ :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරන්ට් පැය 2 කට වඩා ගිහින් තිබ්බොත් 3G ත් නැතිවෙනව මෙහෙ :(
    මම නම් පැය 2කට වඩා ටෙස්ට් කරලා නෑ.ඒ හින්දා මෙහේ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.උපරිම පැයක් ,එක හමාරක් වගේ තමයි කරන්ට් ගියාම වයිෆයි පාවිච්චි කරන්නේ.ඒකත් පෝන් එකෙන්.ලැපේ බැටරි ඩෙඩ්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මම නම් පැය 2කට වඩා ටෙස්ට් කරලා නෑ.ඒ හින්දා මෙහේ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.උපරිම පැයක් ,එක හමාරක් වගේ තමයි කරන්ට් ගියාම වයිෆයි පාවිච්චි කරන්නේ.ඒකත් පෝන් එකෙන්.ලැපේ බැටරි ඩෙඩ්.
    ඒකනෙ අවුල

    කරන්ට් කේස් එක නිසා අළුතින් SLT කනෙක්ෂන් ගත්ත මේ පැත්තෙ ගොඩක් අය
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FTTH node එකට දුර වැඩි අය ADSL
    අපෝ ඩේනයිට් මගුල තාම තියෙනවානේද ADSL වල.ගෙවන ගානට හෙන සොච්චමයි නේ ඩේටා හම්බ වෙන්නේ.