Independent day එකට හම්බුන 75GB එක use වෙන්නේ නෑනේ? මගේ package එකෙන් එකෙන්නේ data අඩුවෙන්නේ?
ehemath ekkdaYoutube witharai neda kaluwo
?Game over...
ow bnඕක බොරුවක් බං...
මං YouTube පැකේජ් එක දාගෙන ඉන්න කාලෙත් එහෙමයි...
ඒකෙන් ටිකයි, Data වලින් ටිකයි...
දෙකෙන්ම කැපෙනවා...
හොර හැත්ත
Independent day එකට හම්බුන 75GB එක use වෙන්නේ නෑනේ? මගේ package එකෙන් එකෙන්නේ data අඩුවෙන්නේ?
![]()
කාලෙකට කලින් මුන් ගෙන් අයින් වුනා.ඕක බොරුවක් බං...
මං YouTube පැකේජ් එක දාගෙන ඉන්න කාලෙත් එහෙමයි...
ඒකෙන් ටිකයි, Data වලින් ටිකයි...
දෙකෙන්ම කැපෙනවා...
හොර හැත්ත
4G නැති වෙන්නැද්ද කරන්ට් ගියාමකාලෙකට කලින් මුන් ගෙන් අයින් වුනා.
ඒක තමා ඉතින් SLT විතරනෙ wired එකකට කියල තියෙන්නෙ අනික්ව 4G නෙSLT නෙමෙයි බන් දැන්.
ඇයි හච් 3G Cliq appඒක තමා ඉතින් SLT විතරනෙ wired එකකට කියල තියෙන්නෙ අනික්ව 4G නෙ

ඒ කාලේ ඔය පැකේජ් එකෙන් ඕන්ලයින් ෆිල්ම් හිටන් බැලුවා මම නම්(not youtube)3G ස්පීඩ් වලින් මොනා කරම්නද![]()
කරන්ට් පැය 2 කට වඩා ගිහින් තිබ්බොත් 3G ත් නැතිවෙනව මෙහෙඒ කාලේ ඔය පැකේජ් එකෙන් ඕන්ලයින් ෆිල්ම් හිටන් බැලුවා මම නම්(not youtube)

මම නම් පැය 2කට වඩා ටෙස්ට් කරලා නෑ.ඒ හින්දා මෙහේ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.උපරිම පැයක් ,එක හමාරක් වගේ තමයි කරන්ට් ගියාම වයිෆයි පාවිච්චි කරන්නේ.ඒකත් පෝන් එකෙන්.ලැපේ බැටරි ඩෙඩ්.කරන්ට් පැය 2 කට වඩා ගිහින් තිබ්බොත් 3G ත් නැතිවෙනව මෙහෙ![]()
ඒකනෙ අවුලමම නම් පැය 2කට වඩා ටෙස්ට් කරලා නෑ.ඒ හින්දා මෙහේ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.උපරිම පැයක් ,එක හමාරක් වගේ තමයි කරන්ට් ගියාම වයිෆයි පාවිච්චි කරන්නේ.ඒකත් පෝන් එකෙන්.ලැපේ බැටරි ඩෙඩ්.
ADSL ?ඒකනෙ අවුල
කරන්ට් කේස් එක නිසා අළුතින් SLT කනෙක්ෂන් ගත්ත මේ පැත්තෙ ගොඩක් අය
අපෝ ඩේනයිට් මගුල තාම තියෙනවානේද ADSL වල.ගෙවන ගානට හෙන සොච්චමයි නේ ඩේටා හම්බ වෙන්නේ.FTTH node එකට දුර වැඩි අය ADSL