SLT free data ප්‍රශ්ණයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    අපෝ ඩේනයිට් මගුල තාම තියෙනවානේද ADSL වල.ගෙවන ගානට හෙන සොච්චමයි නේ ඩේටා හම්බ වෙන්නේ.
    Fiber වලත් තියෙනව

    1790LKR + Tax ගෙව්වම peak 40GB off peak 60GB
     
    • Haha
    Reactions: Dr.Amdan

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,233
    113
    අදාළ නෑ නේ
    haven't had a problem with that. used up all 75 gigs of the allotted youtube bundle and I still have some bonus data left
    maybe there are some other applications or sites using your data
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Fiber වලත් තියෙනව

    1790LKR + Tax ගෙව්වම peak 40GB off peak 60GB
    40GB දවල් වරුවටම.

    ඒ කාලේ අපි දවස මෙච්චර GB කියලා බෙදාගෙන ,සොෆ්ට් වෙයාර් කෑලි දාගෙන මොනිටර් කරගෙන පාවිච්චි කරපු හැටි මතක් වෙනවා :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    40GB දවල් වරුවටම.

    ඒ කාලේ අපි දවස මෙච්චර GB කියලා බෙදාගෙන ,සොෆ්ට් වෙයාර් කෑලි දාගෙන මොනිටර් කරගෙන පාවිච්චි කරපු හැටි මතක් වෙනවා :baffled:
    ඔව් ඒ හින්ද 2000LKR (including tax) දීල Anytime 100GB Mobitel එකක් ගත්ත

    ඒක කරන්ට් ගියාම 3G වෙනව පැය දෙකකින් connection lost
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඒ හින්ද 2000LKR (including tax) දීල Anytime 100GB Mobitel එකක් ගත්ත

    ඒක කරන්ට් ගියාම 3G වෙනව පැය දෙකකින් connection lost
    :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    4k balanna nam YT package 5-6 k danna wei masekata. mama unta suggestions ekakut damma puluwan nam larger YT package ekak denna kiyala 4K balana ayata. wadak naha ithin lowet feedback ahana company ekek nemei neh
    ටීවී එකට තමා යන්නෙ. 1080P වලින් බැලුවම සතියට ඇති 15GB

    කරන්ට් තියෙනකොට පාවිච්චි කරන්න 100GB කරන්ට් නැතිකොට පාවිච්චි කරන්න peak 50GB off peak 60GB, යූටියුබ් 60GB

    ශේප් ඉතින්
    ------ Post added on Feb 10, 2023 at 11:22 PM
     
    • Love
    Reactions: manjulabw

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කරන්ට් තියෙනකොට පාවිච්චි කරන්න 100GB කරන්ට් නැතිකොට පාවිච්චි කරන්න peak 50GB off peak 60GB, යූටියුබ් 60GB

    ශේප් ඉතින්
    ------ Post added on Feb 10, 2023 at 11:22 PM
    මාසෙකට තුන්හාරදාහක් වියදම් කරන්න පුලුවන් එකෙකුට නම් හොඳයි ඉතින්.
    අපි නම් ඉතින් දෙතුන්සීයේ ඔෆර් වලින් දුවන්නේ මේ ටිකේ.;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මාසෙකට තුන්හාරදාහක් වියදම් කරන්න පුලුවන් එකෙකුට නම් හොඳයි ඉතින්.
    අපි නම් ඉතින් දෙතුන්සීයේ ඔෆර් වලින් දුවන්නේ මේ ටිකේ.;)
    mobitel එකෙත් තියෙනව 42LKR පැයක් අන්ලිමිටඩ් 102LKR පැය 4 ක් අන්ලිමිටඩ් 180LKR දවස් 3 ක් ඕෆ් පීක් අන්ලිමිටඩ්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mobitel එකෙත් තියෙනව 42LKR පැයක් අන්ලිමිටඩ් 102LKR පැය 4 ක් අන්ලිමිටඩ් 180LKR දවස් 3 ක් ඕෆ් පීක් අන්ලිමිටඩ්
    මේවා එනිටයිම් /30days

    DsxfcFH.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මේවා එනිටයිම් /30days

    DsxfcFH.jpg
    අපිට hutch 2G සිග්නල්වත් නෑ හරියට වන්නි ලයිෆ්

    අනික ඕවා hutch තියෙන හැමෝටම හම්බෙන්නෙත් නෑනේ?