Fiber වලත් තියෙනවඅපෝ ඩේනයිට් මගුල තාම තියෙනවානේද ADSL වල.ගෙවන ගානට හෙන සොච්චමයි නේ ඩේටා හම්බ වෙන්නේ.
1790LKR + Tax ගෙව්වම peak 40GB off peak 60GB
Fiber වලත් තියෙනවඅපෝ ඩේනයිට් මගුල තාම තියෙනවානේද ADSL වල.ගෙවන ගානට හෙන සොච්චමයි නේ ඩේටා හම්බ වෙන්නේ.
oka mage tiyenne + voice 3000 bill eka.Fiber වලත් තියෙනව
1790LKR + Tax ගෙව්වම peak 40GB off peak 60GB
Ow stability watinawa. Mageth 3000+ enawa YouTube weekly 155 package eka active nisaoka mage tiyenne + voice 3000 bill eka.
stable nisa padu naha fiber connections
40GB දවල් වරුවටම.Fiber වලත් තියෙනව
1790LKR + Tax ගෙව්වම peak 40GB off peak 60GB

ඔව් ඒ හින්ද 2000LKR (including tax) දීල Anytime 100GB Mobitel එකක් ගත්ත40GB දවල් වරුවටම.
ඒ කාලේ අපි දවස මෙච්චර GB කියලා බෙදාගෙන ,සොෆ්ට් වෙයාර් කෑලි දාගෙන මොනිටර් කරගෙන පාවිච්චි කරපු හැටි මතක් වෙනවා![]()
ඔව් ඒ හින්ද 2000LKR (including tax) දීල Anytime 100GB Mobitel එකක් ගත්ත
ඒක කරන්ට් ගියාම 3G වෙනව පැය දෙකකින් connection lost

4k balanna nam YT package 5-6 k danna wei masekata. mama unta suggestions ekakut damma puluwan nam larger YT package ekak denna kiyala 4K balana ayata. wadak naha ithin lowet feedback ahana company ekek nemei nehOw stability watinawa. Mageth 3000+ enawa YouTube weekly 155 package eka active nisa
ටීවී එකට තමා යන්නෙ. 1080P වලින් බැලුවම සතියට ඇති 15GB4k balanna nam YT package 5-6 k danna wei masekata. mama unta suggestions ekakut damma puluwan nam larger YT package ekak denna kiyala 4K balana ayata. wadak naha ithin lowet feedback ahana company ekek nemei neh
කරන්ට් තියෙනකොට පාවිච්චි කරන්න 100GB කරන්ට් නැතිකොට පාවිච්චි කරන්න peak 50GB off peak 60GB, යූටියුබ් 60GB
මාසෙකට තුන්හාරදාහක් වියදම් කරන්න පුලුවන් එකෙකුට නම් හොඳයි ඉතින්.
කරන්ට් තියෙනකොට පාවිච්චි කරන්න 100GB කරන්ට් නැතිකොට පාවිච්චි කරන්න peak 50GB off peak 60GB, යූටියුබ් 60GB
ශේප් ඉතින්
------ Post added on Feb 10, 2023 at 11:22 PM

mobitel එකෙත් තියෙනව 42LKR පැයක් අන්ලිමිටඩ් 102LKR පැය 4 ක් අන්ලිමිටඩ් 180LKR දවස් 3 ක් ඕෆ් පීක් අන්ලිමිටඩ්මාසෙකට තුන්හාරදාහක් වියදම් කරන්න පුලුවන් එකෙකුට නම් හොඳයි ඉතින්.
අපි නම් ඉතින් දෙතුන්සීයේ ඔෆර් වලින් දුවන්නේ මේ ටිකේ.![]()
මේවා එනිටයිම් /30daysmobitel එකෙත් තියෙනව 42LKR පැයක් අන්ලිමිටඩ් 102LKR පැය 4 ක් අන්ලිමිටඩ් 180LKR දවස් 3 ක් ඕෆ් පීක් අන්ලිමිටඩ්
අපිට hutch 2G සිග්නල්වත් නෑ හරියට වන්නි ලයිෆ්මේවා එනිටයිම් /30days
![]()