SLT Free data

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    ඔන්ලයින් බිල් ගෙව්වම 1.5 GB හම්බවෙන සීන් එක තවමත් තියෙනවද?:P

    BOC ඩෙබිට් කාඩ් එකකින් ගෙවන්න පුලුවන් නෙහ්?:P
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    ඔන්ලයින් බිල් ගෙව්වම 1.5 GB හම්බවෙන සීන් එක තවමත් තියෙනවද?:P

    BOC ඩෙබිට් කාඩ් එකකින් ගෙවන්න පුලුවන් නෙහ්?:P

    mata hamba una 15GB 15,000k bill eka pay karapu nisa :P:P:rofl::rofl::rofl:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    me para SLT keriyo Loyalty DATA dunneth ne...keri pakku........outa henama gahanna one

    අපිට නං හැම මාසෙම හම්බුනා. මාසෙ 6-7 වෙනි විතර දවසෙ බලන්න. නැත්නම් ඒක පාවිච්චි කරල ඉවර උනාම ආයෙ පෙන්නන්නෙ ඊලග මාසෙ. ඩේලි යූසේජ් එක බලද්දි 0 වැටිල තිබ්බොත් ඒ දවස්වල කැපිල තියෙන්නෙ ලෝයල්ටි එකෙන්

    Screenshot_20200419-143346~2.png