මචන්ලා මගේ BOC ඩෙබිට් කාඩ් එක එක්ස්පයර් උනා.උන් ගාව කාඩ් නැතිලු.සති 2ක් 3ක් ගිහින් කෝල් කරලා බලන්නලු හුත්ට .... 
මට ඔන්ලයින් බිල් ටික ගෙවන්නයි,seedbox එකට ගෙවන්නයි ,aliexpress එකට ගෙවන්නයි තිබුනම ඇති.
මට මේ සෙට් එකෙන් ඩෙබිට් කාඩ් එකක් ගන්න හොඳ බැංකුවක් කියන්න පුලුවන්ද ? (People's , Sampath, NSB, Commercial )
Commercial Bank/NSB එක හොඳයිද ?